1. anrdeknyke

    RaathRee ChatEka

    සතුටින් බ්‍රෝ සතුටින් ඉන්නේ
  2. anrdeknyke

    Yeah baby! Take me Higher!

    අම්මට හුඩු :shocked:
  3. anrdeknyke

    RaathRee ChatEka

    හරි මාත් එනවා
  4. anrdeknyke

    Mithun Perera (mit2) Passed Away!

    නිවන් සුව ලැබේවා ! :(
  5. anrdeknyke

    මම එළකිරි එකට ආවා

    සාදරයෙන් පිලිගන්නවා :)
  6. anrdeknyke

    ~ Smilie Fun ~

    :(:(:(:(:(:(:(:(
  7. anrdeknyke

    සුබ වෙසක් !! :) [IMG]

    සුබ වෙසක් !! :) [IMG]
  8. anrdeknyke

    Call Of Duty

    බම්ප්
  9. anrdeknyke

    සුබ වෙසක් !! :) [IMG]

    සුබ වෙසක් !! :) [IMG]
  10. anrdeknyke

    සුබ වෙසක් !! [IMG]

    සුබ වෙසක් !! [IMG]
  11. anrdeknyke

    ~ Smilie Fun ~

    :(:(:(:(:(
  12. anrdeknyke

    Girls Bodybuilders

    මුන්ගේ කැත ව්ඉතරක් :P හෙහෙ තෑන්ක්ස් අය්යේ ;)
  13. anrdeknyke

    Houston Art Car Parade 2010

    :lol: මැක්සා නේද ? හෙහෙ තෑණ්ක්ස් 4 ශෙයාරින් අය්යේ :) රෙප් නම් දෙන්න බෑලු හැබැයි :(
  14. anrdeknyke

    බුදුන් වහන්සේට තවත් නිගාවක්

    මේවා කරන එවුන්ට අන්තිමේදි වෙන්නේ මොනවද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..උන්ට ඕව පලදෙන හැටි තව ටික කාලෙකින් පෙනෙයි...මුන් වගේ තිරිසන්නු.:angry: දැනුවත් කලාට ස්තුතියි අය්යේ
  15. anrdeknyke

    X-RaY piCZ

    :P:P:P හිකිස්.. මරු තමා ;)
  16. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් නේ 496 මේ සැරේ :)...හ්ම්ම්... මෙරිට් අයට කැමති යුනි එකකට යන්න පුවන් නේද ? ඊට පස්සේ ඉතුරු අයට තියෙන විදිහට එවනවා වෙන්න ඇති නේ
  17. anrdeknyke

    Home made MP3 player

    මැක්සා වැඩක් නේ නියමයි..තෑන්ක්ස් 4 ශෙයාරින් අය්යේ
  18. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මල්ලිලා ස්මහර වෙලාවට සැරයි..ඒ ඉතින් මල්ලිලා විතරක් නෙමේකවුරු උනත් එහෙමනේ:) මාත් කැමතී අක්කා කෙනෙක් හිටියනම් ඒත් ඇත්තටම හිටියනම් අකමැති වෙයිද දන්නේ නෑ..අපිට ඒ අය නැති නිසානේ ආස කරන්නේ :) ඔව් මාත් අහලා තියෙනවා..පේන්නේ න්ඇද්ද නාගයා අය්යා එහෙම කොච්චර සතුටින් ඉන්නවද කියලා එහෙමද ? හ්ම්ම්ම් ඕකේ අක්කේ...
  19. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හරි හරි එපා එහෙනම් :lol: හ්ම්ම් මටත් එහෙමයි...:( වැඩක් නෑ කතා කරලා..කවුරුවත් හම්බවෙන්නේ නෑ දැන් ..ඉස්සර එහෙමද නේද ? හැම වෙලේම එකටමනේ හිටියේ:(..ඉස්කෝලේ ගියත් ක්ලාස් ගියත් ....ඇත්තටම ආයෙ ඒවගේ කාලයක් එනව නම් කොච්චර හොඳද නෑ අක්කේ මට අක්කලා නෑ :)
  20. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මොකද්ද ඒ නම ? කියන්නකෝ හිනා වෙන්න ටිකක් :lol: දැම්මා දැම්මා ..අපිට ඔක්කොම හිටියෙ සර්ලා...ඔක්කොටම නම් දැම්මා :yes: ඔව් අක්කේ ඒකලෙ ඉස්කෝලේ යනකොට නිකන් මරනවා වගේ..ඒත් දැන් තමා ඒකේ සතුට , අගේ ඔක්කොම තේරුන් යන්නේ... හරිම දුකයි ඒ කාලේ මතක් වෙනකොට :( ඒකාලේ ආයේ යලි එන්නේ නෑ තමා :( මාර ස්පීඩ් දැන්නම්

    No contents