1. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    500 pack එකට කියලා ගන්න මුලින් 1000 - 500 කියයි . කොහොම හරි 100 කට ගන්න ටෙස්ට් කරන්න කියලා
  2. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    රීල් වල ගණන් ගොඩක් අඩුයි 1% - 5% විතර damage ඒවා තියෙන්න පුළුවන් මැද . කාලයක් යන කොට පාට අඩුවෙන්න පුළුවන් . කට්ට කන්න ඕනේ කපන්නයි re pack කරන්නයි .
  3. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මචන් කාගෙවත් බිස්නස් එකක් ගොඩ දන්න try කරන්න එපා උබ ගෙන්වන්න ට්‍රයි කරහන් .මම ගොඩක් කරන්නේ දැන් orders අරගෙන . කවුරුවත් ගෙන්නන එකක් අරගෙන විකුනන්න try කරන්න එපා . එහෙමනම් මම මේකේ දන්වා අඩුවට කොළ දෙන්න පුළුවන් කියලා . :P මේක දැම්මේ ගොඩක් උන් මගෙන් අහනවා මොකද්ද කරන්න පුළුවන් බිස්නස් ගැන කියල...
  4. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඔව් ඉන්නවා උන් agent නෙවි අපි වගේ කරන උන් .
  5. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මූ කියලා තියන දේ තේරුම් ගන්න වරුවක් ගියා කියහන්කෝ
  6. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    වාහන ඉම්පෝර්ට් කරන හැටි කියල දීල බිස්නස් එකත් කියලා දුන්නා . හැබැයි තාම කීප දෙනයි කරන්නේ. :love:
  7. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    එතනයි ප්‍රශ්න තියෙන්නේ . :rolleyes:
  8. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    දැන් දන්නේ නෑ උන්ට අවශ්‍ය උනොත් උන් කියනවා එතකොට යවනවා . මුලින්නම් ගිහිල්ලා දැම්මේ
  9. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    පරණ ගණන් වලට දැන් දෙන්න බැහැ පොඩි ගානක් වැඩි කරලා දෙනවා :love:
  10. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    රීල් ගෙනල්ලා කපන්න අමාරුයි . ඒ වැඩේ එච්චර ලේසි නැහැ බං. අනික ලංකාවේ ඒවා එච්චර කොලිටි නැහැ මොකද ගොඩක් උන්ට බ්‍රයිට්නස් 102-104% above , whiteness CIE167 වත් අඩුම ඕනේ
  11. creed1

    පුත්තලම මන්නාරම..............

    ඉතුරු ටිකට රේප් හෙට දෙන්නම් අද දෙන්න බැහැ කියනවා
  12. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514 දෙවැනි කොටස ලියන්න වෙයිද දන්නේ නැහැ. මේක කියවලා රේප් දෙන්න අවශ්‍ය නැහැ . මොලේට අරගෙන වැඩක් කරපල්ලා. මම මුලින්ම කලේ ලාබ බලාගෙන නෙවි . බිස්නස් එක කොහොමද කරන්නේ කියලා දැන ගන්න. මම මුලින්ම බිස්නස් එක සදහා යොදවන්න හිතාගෙන හිටියේ රු 200,000 ක්...

    No contents