දැන් එක ජන කණ්ඩායමට අනන්‍යය සංස්කෘතියක් හොයාගන්න බෑ..මේ ඔක්කොම කලං වෙච්ච අච්චාරු සංස්කෘතියක් තමා තියෙන්නේ..ඉන්දීය සංස්කෘතියට අනුව මේක වැරදි ඇති.මොකද අපි දන්නවනේ ඉන්දියාව කියන්නේ සිය දහස් ගණනක් පුරුෂාධිපත්‍යය යටතේ ගෑණූ ලිප් බොක්කටම දාපු රටක්නේ...ඉතිිං තාමත් හණ මිටි අදහස් තියෙන්නේ... අපේ රටේ...