1. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඉතුරු බෝල 4 තව්රු දැම්මත් මොකෝ...ගහන එකනේ කොහොමත් :P
  2. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    රෝහිතය ඇත්තටම ගහන්නේ හොඳ බෝල වලට නෙවෙයි බං..:P ලුස් කියන්නේ ලූස් එකේ හොඳම එව්වා අපේ එවුන් දාන්නේ :(
  3. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    කියලා වැඩක් නෑ..:dull::dull: තිසරයා වැඩේ අල්ල ගත්තා :rofl: වයිඩ් දැම්මම ගහන්න බෑනේ :yes:
  4. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    :rofl::rofl: ඉන්දියාවට වඩා අපි හරි වෙනස්....අපේ එවුන්ට ගහකොටත් අපි ආතල් ගන්නවා :rofl: ඒ වුනාට :dull::dull:
  5. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    පිච් එකේ නම් නෑ.:no:.ග්රවුන්ඩ් එකේ නම් ඉන්නද කොහෙද..:P..හිටියට වැඩක් නෑ:oo:...ඔක්කොම දෙවෙනි තුන්වෙනි තට්ටු වලටනේ ගහන්නේ :rofl::rofl:
  6. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    අසේල ජොයින්ස් ටු ද පාටි...:lol:
  7. laknath123

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    මුගේ පුතා.:P..මුණබුරා.:angry:.පරම්පරාවේ අය:yes: උන්වත් ජොයින් කර ගනියි :yes::yes:
  8. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    joins to alms giving for the Indians :dull:
  9. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    රෝහිත් කියන්නේ බොහොම දක්ෂයෙක්..:rofl:...ලේසියකට අවුට් කරන්න බෑ...:dull: දැන් ඔන්න ඇස්වහ කටවහ වදියි :rofl::rofl:
  10. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    Akila joins to the dinner :D
  11. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    දැන් බැටින් පිච් එකක්...+ පස්සේ බෝලිං විකට් එකක් වේවි...!!
  12. laknath123

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    ආතල් ගන්නකොට ඇත්ත නැත්ත හිතන්න එපා..:P:P.මෙච්චර වෙලා මම කරේ ඒක තමයි :rofl::rofl:
  13. laknath123

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    ඒ ටොෆි ටික හදන්න කීයක් යයි කියලද හිතන්නේ :dull:

    No contents