1. sunilT

    Derana Champion Star

    මෝල ස්ටාට් වෙලා :):):):)
  2. sunilT

    Huawei honor 3c එක root කරගන්න විදිහක්

    නෙට් එකේ හැමතැනම පීරලා බැලුව තිබ්බ එකක්වත් හරිගියේ නැ තැන්ක්ස් help එකට ....
  3. sunilT

    Huawei honor 3c එක root කරගන්න විදිහක්

    මාත් නොකරපුදෙයක් නැ එකක්වත් හරිගියේ නැ:(:( chines firmware එකක් දාලා බලන්න ඕනේ ට්‍රියි කරලා කරන්ඩ ගිහින් කෙලවෙයිද දන්නෙත් නැ ඕනේ පුකක් කියල තව ටිකක් බලා ට්‍රියි කරලා බලනවා
  4. sunilT

    Huawei honor 3c එක root කරගන්න විදිහක්

    කරා බන් හරිගියේ නැ ගොඩක් ස්තුතියි ඔකෙන්නම් කරලා බැලුවේ නැ ට්‍රයි කරලා බලන්නම් කෝ ගොඩක් ස්තුතියි ඔකෙනුත් කරා restart කරපුවම අයෙත් unroot වෙනවා ගොඩක් ස්තුතියි
  5. sunilT

    Dialog_K235_Flash_Tool

    macho mekata puluwannam help ekak dennako http://www.elakiri.com/forum/showthread.php?t=1707116
  6. sunilT

    Huawei honor 3c එක root කරගන්න විදිහක්

    Huawei honor 3c එක root කරගන්න විදිහක් එපාවෙලා ඉන්නේ බන් මේ මගුල රූට් කරගන්න බැරුව දන්නා ශිල්පිය ක්‍රම හැම එකක්ම දැම්ම එක ක්‍රමයක් වත් හරිගියේ නැ.:(:(:( තිබ්බේ Android 4.2.2 Jelly Bean. root කරන්න බැලුව හරිගියේ නැ. :no::no: kitkat update කරලා බැලුව root කරන්න එත් හරිගියේ නැ. :( අයෙමත්...
  7. sunilT

    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    මාත් ඉන්නේ කුරුණෑගල එත් මාත් දැනන් හිටියේ නැ මෙවහේ තැනක් තියනවා කියල දැනුවත් කලට ඔබතුමාට ගොඩක් පිං........... මාත් ඕනෙම උදව්වක් කරන්න කැමතියි එළකිරි යාලුවෝ මොනවහරි කරනවානම් මවත් සම්බන්ද කරගන්න....... මේවා තම යකෝ පිං වැඩ!!!!
  8. sunilT

    Awesome Hindi Song

    හු මු කෝ හැංගිලා :lol::lol::lol::lol::lol:
  9. sunilT

    චිත්‍රපට ‍රැස් කිරීම සඳහා උදව් පතමි (Movie Collectors Please Respond)

    අය්යේ මං ලගත් 52GB වගේ සිංහල සිංදු තියනවා තව හින්දි,දෙමල,පන්ජාබ්,එන්ගිලිෂ්,සිංහල චිත්ත්‍රපටි ගීත සිංදුත් තියනවා share පාරක් දාමුද අය්යේ........
  10. sunilT

    චිත්‍රපට ‍රැස් කිරීම සඳහා උදව් පතමි (Movie Collectors Please Respond)

    මං ලග 750GB films තියනවා ඔයා කුරුණෑගල නම් මට දෙන්න පුළුවන්.
  11. sunilT

    TV Series ඕනිද?

    External hdd dala denna puluwanda...
  12. sunilT

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    Buddy aluth album mukuth nadda???
  13. sunilT

    Sheshadri ugannaddith meya hariyata igenagena na ne...

    :lol::(:lol::(:lol::(
  14. sunilT

    # Free VPN Service එකක්.

    පට්ට බන්ඩයක්නේ TFS....Rep++
  15. sunilT

    ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න

    මේ site දෙකටත් ගිහින් බලන්නකෝ http://cellphonerepairtutorials.blogspot.com http://www.mobilecellphonerepairing.com
  16. sunilT

    ෴Bodima Sinhala Tele Drama Download෴

    පට්ට බඩ් පට්ට නිවඩුව download කරගන්නවා මේවගේ දෙයක් දැක්කම bump නොකර බැනේ

    No contents