1. Martian Professor

    මේ මාළුවෙක් නොවේ! රොබෝවෙක්

    දැනටම පටන් අරන් තියෙන්නේ බං... කෙහෙල් ගෙඩිය නැට්ට සෙට් කරලා ඉවර උන ගමන් මේක කරනවා කීවා...
  2. Martian Professor

    ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කන සුද්ද කරනකොට රිදෙනවද?

    කුරුමිණි යෙක් රිංගලා වගේ පොඩ්ඩක් දැනෙනවා...
  3. Martian Professor

    රඹුටං ගෙන මල්වානේ නොයනු

    මේ කාම ලෝකයට ආසා කරන්න එපා..
  4. Martian Professor

    බස් එක ටයිල් කරා 💪💪💪

    Yatin Kannadi Alawanna Bari Weida.. Tile Nethuwa
  5. Martian Professor

    සංසර්ගයේදී මෙය බාධකයක්ද? [අතට ගැනීම සඳහා විමසුමක්]

    මෙය ඉතාමත් බාධාවකි... ක්‍රියාවේ යෙදෙන අතර කොන්ඩය මදක් හෝ ඇදුන හොත් කොන්ඩේ කඩන්න එපා යැයි බෙරිහන් දෙන බැවින් කෙටි කොන්ඩය සහිත ලදුන් ඉතා අගනේ බව මගේ අත්දැකීම යි
  6. Martian Professor

    අද දවසේ මඳක් සෘජු වූ ළලනා වීඩියෝව

    අහෝ කිමන කරුමයක් ද... අපිට එසේ දැක ගන්නත් පින නැති හැඩයි
  7. Martian Professor

    අද දවසේ මඳක් සෘජු වූ ළලනා වීඩියෝව

    අපට ඡායා රූපයක් වත් සුව විදීමට නොහැකි ද ?
  8. Martian Professor

    අද දවසේ මඳක් සෘජු වූ ළලනා වීඩියෝව

    බලන්න වත් දුන් නැද්ද ? මාමේ
  9. Martian Professor

    අද දවසේ මඳක් සෘජු වූ ළලනා වීඩියෝව

    හරිම දඟකාරීයක් වගේ...
  10. Martian Professor

    අත් වැඩ (.)(.)

    DDDUPPDDGGY
  11. Martian Professor

    Kinuri Amaya

    300k is enough I think DDDGDNBDDGGY ------ Post added on 1787218227
  12. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    ඔව් බං සර් දඹුල්ලේ තමා හිටියේ... මාවනැල්ල මයුරපාද කියන්නේ ඒ කිට්ටුව ම ද බං... සියඹලාපිටිය පැත්ත දන්නාව ද ?
  13. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    වැස්ස වෙලාවක්... ඒ පාර ටිකක් වාහන අඩුයි... කවුරුත් ම පෙන මානේ වත් හිටියේ නෑ...
  14. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    ඉස්කෝලේ.දඹුල්ලේ ද ?
  15. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    පස්වෙනි පරිච්ඡේදය මතකයන් හිත පාරණවා... ඔව්.. පරණ මතක දිගේ හිතින් ගියාම ඒ කාලේ හිතුව දේවල් ඒ විදියට උනා නං කියලා හිතෙන වාර අනන්තයි.... ඒත්... දැන් අපි හරියට නාඳුනන අය වගේ... වෙන් වෙලා වෙන අයගේ වෙලා.. ගොඩක් කල් ගෙවිලා.. ඒත් ඒ මතක වල සුවද... තාමත් ඇස් වලට කදුළු අරන් එනවා.... එදා ඒ බස් හෝල්ට් එකේ...
  16. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    ඔව් බං... මාත් මට පුළුවන් තරමින් සෙට් වෙනවා බං... මිනිස්සු කරන වැරදි වලට සත්තු මාර විදියට බං දුක් විදින්නේ
  17. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    මාත් සෙට් වෙනවා බං ඔවාට... මට මොකුත් ලැබෙනවා ට නෙමෙයි.. ඇත්තට ම සත්තු න් ට උදවු කරන්න ඕනි නිසා බං... බෝදිලිමා ගැන නම් ලොකුවට දන්නේ නෑ බං... ගොඩක් ම වැඩ කරේ අලි ගැනයි ලෙපර්ඩ් ලා ගැනයි බං... මේ ලඟදි තමා loris වැඩේ ට සෙට් උනේ... මම මේ වැඩ කරලා දෙන කට්ටිය සිරාවට ම සත්තු වෙනුවෙන් වැඩ කරනවා බං..
  18. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    Eka heduweth Me mn kiyapu kattiyatama thama bn... Saththu bala ganna weda walata Mata puluwan widiyata help karanava bn mn eyalata.. Eyala ekka yanava E weda walata niwadu thiyana widiyata...Ewa Internel widiyata thiyagena inne bn.. Ubta wisthara Mona hari oni nam Kiyapan.... me Kalavava Alin ta...
  19. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    නෑ බං.. මම නොමිලේ හදලා දෙන්නේ රිසර්ච් කරන කට්ටියකට... උන් තමා දාන්නේ බං... පටන් ගත්තා ම මම දාන්නම් පොටෝ ටිකක්... අලින් ට ත් හැදුවා බං...

    No contents