1. Martian Professor

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    මට හිතෙන්නේ පුංචිලා තනියෙන් අරන් වගේ... තට්ටු දෙකට ගේ හදලා කාර් එකක් ගෙනාවා ලඟදි
  2. Martian Professor

    Github Down ?

    Ane Manda bn
  3. Martian Professor

    Github Down ?

    Push wen nane bn..
  4. Martian Professor

    Github Down ?

    Ado bit bucket ekata log wenneth ne.. keraki keraki thiyanava
  5. Martian Professor

    Github Down ?

    Ado weda nedda... Ayeth modaya una da mama.. push karanava karanava push wen ne...
  6. Martian Professor

    මචන් ලොකු අවුලක් බන්

    උබ මෙහෙම හිතපං.... ටිකක් වයසට යද්දී මනස අව්ල වෙනවා බං.... සමහර දේවල් එයාලා හිතලා කරන් නෑ... සල්ලි නෑ කීවා නේද අම්මලා ට....හිතපං ජිවත කලේම සල්ලි නැතුව ඉදලා ඉදලා කැමති දෙයක් වත් ගන්න නැතුව මනස කොච්චර වැටිලා ඇති ද... මොනවා උනත් අම්මා නේ බං... අපි හැමදාම ඉන්න ඇවිත් නෑ බං මේකට.. ඉන්න ටික කාලේ අම්මා...
  7. Martian Professor

    මචන් ලොකු අවුලක් බන්

    අඩෝ සිරාවට... අපේ අම්ම ට දැන් 50ඉ බං...
  8. Martian Professor

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    අපේ කිරි අම්මලාගේ වත්තේ ත් කාසි එහෙම හම්බුනා... සැරයක් අපි ස්කෑන් පාරක් දාලා හැරුවා... බාගෙට හාරාගෙන යද්දී පොලිසියෙන් අවා.. නිදන් හදනවා කියලා... අපි ලිදක් හදනවා කියලා ශේප් උනා... හැබැයි ඊට පස්සේ ආයේ හාරන්න ගියේ නෑ.. පුංචි එතන උඩින් ගේ හැදුවා
  9. Martian Professor

    මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

    Matai Wifeti th Yaluwo ne... Habai aulakuth ne.. Gewal wala Ammala thathala Hari ekathui.. Prashna ne.. e nisa loku aulak danenne ne
  10. Martian Professor

    දැඩි විය

    Mata Nam hitha yanne me wage ayata
  11. Martian Professor

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    Mata thamath Keeyakwath da ganna beri una bn... :(:cry: Udau karapu okkotama Pin machanla...
  12. Martian Professor

    කුරුණෑගල

    ou bn ibbankatuwa wewa paren yann puluwan bn...
  13. Martian Professor

    කුරුණෑගල

    dambulle idan 57km thiye bn...
  14. Martian Professor

    Kamal uncle

    වත්තේගම පැත්ත පට්ට ලස්සනයි තමා බං.... මම දවසක් මාතලේ ඉඳන් බස් එකේ වත්තේගම ගියා... හෙමීට යන ගමේ බස් එකක්... මරු බං මනෝ පාරක් ගහගෙන යන්න
  15. Martian Professor

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    Hamme...athi yanthan api hathara denek ma Innava... Den illamu gema...
  16. Martian Professor

    කුරුණෑගල

    koheda ade polpithigama dambulle thiyenne...Dambullata Laga ne bn
  17. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    Beluwa bn.... danna ewa okkoma kara..
  18. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    ou bn habai mage domain eka gehuwata load wen ne.. IP eken weda

    No contents