මිනිසා නම් සත්ත්වයා මනුෂ්‍යයෙකු වීමට නම් විරහ වේදනාව විදිය යුතුමය කියා මම අදහමි. ඔබට දැන් එම වරය ලැබී ඇත. මේ කාලය තුල සුභාවිත කලාව සේවනය කරන ලෙස ඔබට යෝජනා කරනු කැමැත්තෙමි. එය ඔබව විරහ වේදනාව විදින මිනිසෙකු වන ඔබව, මනුස්සකම් දැනෙන හදුනන මනුෂ්‍යයෙකු තෙක් ඔසවා තබනු ඇත.
සංසාර විෂ වෘක්ශ්‍යෂ්‍ය -...