දැන් අහුවෙන්නේ නෑ පොරවල් වලට....
මේ ලගදි ආවා වයස 50ක විතර පොරක්. කඩ්ඩෙන් පටන් ගත්තේ, කාර් එකේ පෙට්‍රල් ඉවරයි, පන්සල ගාව කාර් එක, 200ක් ඉල්ලගෙන පෙට්‍රල් ගහන්න. මම ඇස්සිස්ටන්ට් ට කිව්වා ක්ලිනික් එක පිටිපස්සේ තියනවා කෑන් එකක් ගෙන්න කියල. මම පොරට කිව්වා යමු මම එන්නම්, මගේ කාර් එකේ යමු පෙට්‍රල්...