1. thilina.rp

    සතුට යනු?

    මචන් උබ ඔය කියල තියෙන්නේ සතුට ගැන නෙවෙයි ආශාව ගැන . ආශාවන් වලට සැහීමකට පත්වෙන්න බැ. සතුට කියන්නේ වෙනම දෙයක්.:yes::yes::yes::yes:
  2. thilina.rp

    වැරදියට ඇහෙන සින්දු

    pittu athal ban. rep++
  3. thilina.rp

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.:yes::yes::yes::yes:
  4. thilina.rp

    ~2K17 එලකිරි කබ ඇදිම ~

    ela ela machan wadeta man help karannam.............:D:D:D:D:D
  5. thilina.rp

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    math danata forex nam karanawa wadiya adayamak na office yanagaman karanne. poddak binary option karanna patan ganna hadanne. balamu math set wennam. telegram eke man innawa. ubalage lankawe group eka ne eka. ela ela machan. :yes::yes::yes::yes::yes:
  6. thilina.rp

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    අනිවා ටොම් අයියේ. :yes::yes::yes::yes:
  7. thilina.rp

    dawasakata 10$ k hoyanna

    poddak saralawa kinna puluwanda me mokadda kiyala. mata thama therenna ekai.
  8. thilina.rp

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    ජිවිතයේ හැම දෙයක්ම වෙන්නේ හොදටයි මචන් . කරදර දුක් කම්කටොලු අතරින් ගලා යන ගගක් හරි ලස්සනයි බන්. කවදා හරි දවසක උබම ඒ ගැන සතුටින් කතා කරයි. එක මට විශ්වාසයි.
  9. thilina.rp

    Free Traffic Sources

    patta machan......... Rep++
  10. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නැ උබ මතක් කරලා ඇති කියල මතක් උන ........:lol::lol::lol::lol:
  11. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දුක තමා අයියා .:(:(:(:(
  12. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුපිරි සුපිරි මචන්.... ඒ ප්‍රීතිය නිමිතෙන් අරව ටික delete කරපන් සුදෝ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
  13. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජනක අයියේ කතා කරන්නත් හම්බුන්නැ අප්පා .........:(:(:(
  14. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියෝ මුත් දැකලද ............:lol::lol::lol::lol::P:P:P:P
  15. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෝ මතක් කරි කියල මතක් උන නිසා ආවා ..:lol::lol::lol: බත් කන ගමන් ඉන්නේ යකෝ......:angry::angry::angry::growl::growl::growl:
  16. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol::lol::lol: පට්ට සින්දුව බන්
  17. thilina.rp

    2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් හොරෙන්ම අහන් ඉන්නවා . :rolleyes::rolleyes::rolleyes:
  18. thilina.rp

    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…

    ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ… me kiyana eke theruma mokadda...................:confused::confused::confused::confused:

    No contents