රේගුබදු

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ටැක්ස් ඔෆිසර් මූණ බලලා තමයි ගාන තීරණය කරන්නේ.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
    custom eken navawattuwanan gewanna wenava... habai etin munge ohoma nawattanawada kiyana prasne enava... ubata tax eka vadinne Vat ekath ekka Rs.1200.00 vage
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,352
    2,978
    113
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
    FEDEX wage services walin awama badu banis wenawa mithura
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    FEDEX ආවා කියන්නෙ සොරි තමයි.උන්ගේ බොරු ගනන් සෙට් එකක් දාලා තමයි ඩිලිවරි කරන්නේ
     
    • Haha
    Reactions: nppcheguevara

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,688
    8,272
    113
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
    fedex,ups,dhl walin badu awoth aniwa tax wadinawa. item value+shipping cost = total ekata thama tax hari nam calculate karanne

    28-30% wenna tax wadinawa computer items walata nam.. eth samahara sub category waladi tax wedi wenna puluwan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    මගෙන් 12,000 ක්‌ කැඩුව 165$ භාණ්ඩේකට. Fedex දැන් hayleys එවුන් අරගෙන කරන්නේ.... හෙණ ගහන බිල් දාන්නේ
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,365
    519
    113
    In my studio
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
    oya tax ganan hari...tax wadinne product cost+shipping charges walata....30% withara wadinawa computer accessories walata
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator
    FEDEX reddakatada yako! "AliExpress commitment" dena store ekakin damma nam 15000ta adu badu gedettama enawa daraz eken!

    Dan ithin gewapam!

    CIF ekata tax gahanne!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
    මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
    FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක ගත්ත නම් එයිට ලාබයි.
    අලිබබාට ෂිපින් ගාස්තු සමඟ $25 ගෙව්ව.
    Dhl fedex ටැක්ස් අනිවා ගෙවන්න වෙනවා