දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..//
කුමාරියේ.. අමතක නොවේ..
ලස්සන රුවේ.. සිත සැනසුවේ.....//
අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ..//
සිත් කළඹුනේ.. ඇයි නොම දැනේ..
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ...
රළින්...