1. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    One feel good to meet someone who got noticed, And know that love Real love, sweet taste Is What would you feel Stopping by the bell pretty dark alleys Kitson what about the sky white. Gives Love horses, horses do not belong Other days of the world seemed farther it seems that was the end of I...
  2. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මතක් උනේ නැහැ අමතක කරන්න නුබයි මගේ ජීවිතය උනේ.. :love::love:
  3. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහක ඉන්න නයි රෙද්ද අස්සේ නෙවේ. රෙද්ද අස්සේ ඉන්න නයි එලියට දාගන්නයි මු හදන්නේ.. :angry::angry:
  4. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    thankz මචන් මාවත් එකතුකරගත්තට.. :yes::yes:
  5. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කිබුල දැක්කනම් උබේ දත් සෙට් එක ගලෝල. පස්ස පැත්තට හයි කරනවා.. :angry:
  6. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    තවමත් ඔබේ හමු වීමත් මට හීනයක් වගේ.. :love::love:
  7. I'ts My Style

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මචන්ලා දැනුයි ගෙදර ආවේ.. වොෂ් එකක් දාල බත් ටිකක් කාල සෙට් වෙන්නම්.. :yes::yes:
  8. I'ts My Style

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

    ෂෝ එකනම් ලස්සනටම ගියා සස්ලිට් අයියා. මට අහන්න පුළුවන් උනේ අන්තිම ටික විතරයි. ඒ ටිකත් ලස්සනටම තිබ්බා.. මෙවැනි වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබෙවා!! :yes::yes:
  9. I'ts My Style

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

    ඔඩිට් රිපෝර්ට් වගයක් හැදුව බන්.ඔෆිස් එකේ.. :yes::yes: මේ ෂෝ එක මට දුන්නේ නැත්නම්. සසාට බඩු පැකට් කරනවා අනිවා.. :angry::angry: එකෙන්ම මම දන්නවා උබල සෙට් එක ගැන.. :yes::yes:
  10. I'ts My Style

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

    සමාවෙන්න සස්ලිට් අයියා.. දැනුයි ගෙදර ආවේ.. :(:(
  11. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    තොපි පස්ස පැත්තට ඉර පායනකම් නිදා ගන්නවා. අපි උදේ 6 ට නැගිටින්න ඕනා..:angry::angry:
  12. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    මචන්ලා මචිලා එහෙනම් අපිත් ගියා. හෙට වැඩට යන්නත් ඕන.. හැමෝටම සුබ රැයක් වේවා!! :yes::yes:
  13. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    කන්සෙප්ට් එක අව්ලක් නෑ බන්. අපිටත් බදින්න කියපු එක අවුලක්.. :yes::yes:
  14. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    Bye Tc Gn බුදුසරණයි.. :yes:
  15. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඕවා හිතේ අමාරුවට කියන කතා.. :angry:
  16. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    කන්න ගිය එකත් පාඩු නෑ. කෙසෙල් ගෙඩි දෙකකුයි උළුදු වඩේකුයි හම්බ උනා.. :yes:
  17. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ජිවිතේ සුපිරිම ෆන් එක ගත්ත අවසාන සෙට් එක අපි වෙමු..:yes::yes:
  18. I'ts My Style

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    අම්මගෙන් මරණිය තජනයක් ආව කාපිය කියල. මම මොනවා හරි ශේප් එකක් දාගෙන එන්නම්..:yes::yes:

    No contents