Rs. 30,000 - Rs. 35,000 Range එකේ හොඳ mid-range ෆෝන් එකක් කියන්න..Xiaomi ම වෙන්න ඕනේ නැහැ.. :yes:
Gift එකක් දෙන්න...ගෑනු කෙනෙක් පාවිච්චි කරන්නේ :yes: (නැහැ නැහැ මගේ කෙල්ලට නෙමෙයි)
දැනට අල්ලලා ගියපු ෆෝන්ස්:
Redmi Note 4X
Mi 5X
Huawei Nova
Lenovo ZUK Z2 (ගණන් අඩුවෙයි කියල හිතනවා තව මාසෙකින්...