සුපිරි Front Cam (Daylight and Low Light) එකක් ඕනේ නම්, Flagship Grade Phone/Processor (Snapdragon 820) + Phone + Design + Build Quality + Exceptional Back Camera in Daylight + Average Back Camera in low light ඕනේ නම් Xiaomi Mi5 එකක් බලන්න...හැබැයි ඔය ගානට ගන්න නම් Online ගෙන්නන්න වෙනවා..35-36...