1. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :) :) :)
  2. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Fantacy එවන්නේ Official Global ROM නෙමෙයිද? :oo: :baffled:
  3. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi Note 4 is powered by Mediatek Helio X20 Mediatek එකේ ඉස්සර අවුල් තිබුනා..Helio X20 එකේ නම් ඕවා හදල ඇති..ඒ උනාට රත් වෙන ප්‍රශ්න එහෙම තියෙනවා..බැටරි එකත් මහා හොඳක් නැහැ ඔය chipset එකෙන් වැඩ කරද්දී..හැබැයි මේ ෆෝන් එකේ Body එක full metal.. ----------------------------------------------...
  4. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹේ කරුමේ කෙට්ටුයි නම් හෙට හම්බෙන්නත් පුළුවන් :P ;)
  5. pranathlcp

    laptop මොකද්ද හොදම එක ....

    Acer/Toshiba :love:
  6. pranathlcp

    ලක්ෂ 15 බජට් එකකට වාහන

    Nissan Presea R11 (There are two versions: CTII and Refina) ;)
  7. pranathlcp

    Honda Dio Vs Hero Dash

    bump.. Hero Dash සහ Hero Pleasure ගැන තව ටිකක් දැනගන්න අවශ්‍යයි :)
  8. pranathlcp

    !!! Hero Dash !!!

    bump.. Hero Dash සහ Hero Pleasure ගැන තව ටිකක් දැනගන්න අවශ්‍යයි :)
  9. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Dialcom ගන්න එපා..ඕනේ නං Facebook එකේ Consumer Association Sri Lanka fan page එක බලපන් :P Redmi 4 Prime, Redmi Note 4X බලන්න...ගාන නං පොඩ්ඩක් විතර වැඩි ඇති..
  10. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Chipset එක පරණ නම් නැහැ (SD 400 Series එකේ අලුත්ම එක) ඒ උනාට Low End Devices වලට හදපු එකක්නේ :)
  11. pranathlcp

    Dayasiri Jayasekara vs Lasith Malinga

    :yes: :yes: Well said! :yes: :yes:
  12. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒවා මම උඩින් ලාවට දැක්කා, ඕකේ result එකත් දන්නවා, ඒ නිසා බැලුවේ නැහැ වීඩියෝ එක :P බලන්න හිතෙන්නේ නැහැ, බය හිතෙනවා :sorry: :P දැන් කවරයක් දාල බන් තියෙන්නේ :) TPU එක අයින් කරා..දැන් තියෙන්නේ අර වටේට metal frame and පිටිපස්සට rubber තියෙන කවර් එක :yes: අලුත් ෆෝන් එකක් ගන්නේ නැද්ද?
  13. pranathlcp

    Article Writing Help

    ඇයි ඉතින් paragraphs එහෙම්පිටින්ම ගන්නේ? ඕනෙම paragraph එකක් Unique විදියට ලියන්න පුළුවන් නේ බන් :) හැබැයි ඉතින් Grammar ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ :)
  14. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi.lk එකේ උනුත් දෙන්නේ Duplicate ඒවා වෙන්න ඇති...අඩේ අඩි හතරට ඕකේ ඩිස්ප්ලේ යනවද :baffled: තව පරිස්සම් කරගන්න ඕනේ එහෙනම් :sorry: මගේ Image Persistence ලෙඩේ හොයාගත්ත..මේක එන්නේ LG Display තියෙන ඒවාට විතරක් කියල එකෙක් කියල තිබුනා ("උ දන්නා තරමින්")..වෙන්න පුළුවන්..මගේ එකත් LGD එකක්..LG G5 එකේ...
  15. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් මේ දවස්වල Display එකක් හොයනවා බන් මගේ ඒකට..මගේ එකේ Manufacture Defect එකක් ඇවිල්ලා :( වැඩ නම් කරනවා..මම කොහොමත් මේක වැඩ කරන්නේ නැති වෙනකන්ම වැඩ කරනවා..දැන් සීන් එක තියෙන්නේ ෆෝන් එකේ අපි හිතමු එකම දේ විනාඩි දහයක් පහළොවක් හෝ ඊට වැඩියෙන් තියෙනවා කියල (WhatsApp චැට් එකේ උඩින් තියෙන නම...
  16. pranathlcp

    96 world cup

    :love:
  17. pranathlcp

    කෙල්ල

    උඹ දුවක් දුන්නද? :eek: :eek: :eek:
  18. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    දන්නා එකෙක් කියපන්, Bootloader Unlock කරලා තියෙද්දී Encryption එක turn on කරාට අවුලක් නැහැ නේද? (වෙන ෆෝන්ස් වල අවුලක් නැහැ, මේකෙත් අවුලක් වෙන්න විදියක් නැහැ ඉතින්) :baffled: Encryption දැම්මට පස්සේ, ආපහු මට වෙන Stock ROM (පරණ ස්ටොක් ROM එකක්) දාගන්න ඕනේ නම් දැම්මට අවුලක් නැද්ද?
  19. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මොකක්ද ෆෝන් එක? :nerd:
  20. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අඩේ Semester 3 LMS Assignments වල deadline එකත් extend කරලා නේද.. :baffled: මම බයවුණා, මම හිතුවා මට මිස් වෙලා කියලා :sorry:

    No contents