1. nidarsha91

    Bike accident help

    වටේ පිටේ බලපන් කැමරා තියෙන තැනක් හොයාගන්න. ඒ තැනකින් හොයාගනින් අදාල වීඩියෝ එක. ඒක පෙන්නපන්. මේ වෙලාවෙ ගෙවෙන මහ දශාවයි අතුරු දශාවයි ටිකක් බලාගනින්. පරිප්පුවක් සෙට් වෙන්න එනවා වගේ නං උඹට කියයි. කොච්චර මේ දවස් ටිකේ පාඩු වුණත් කමක් නැහැ අල්ලල දාපන්. එල්ලි එල්ලි යන්න එපා. හිරේ විලන්ගුවෙ වැටෙන්න වැඩේ...
  2. nidarsha91

    red ALERT :: HIV increase in Sri Lanka

    අනවශ්‍ය ජාන පූල් එකෙන් අයින් වෙන එක හොඳයි මචන්
  3. nidarsha91

    Me phones Walin hoda mokakda machanla......

    Green line issue eka enne naththan samsung hodai
  4. nidarsha91

    O- වර්ගයේ ලේ අවශ්‍යව තිබේ | Kandy | Urgent

    සුවපත් වේවා අයියෙ 🍀
  5. nidarsha91

    💑Sudeeksha Samadhi Perera 👰🤵Janith Wickremage💍

    සුභ මංගලම් 💐
  6. nidarsha91

    එකම ෆෝන් එක ගණන් දෙකක්...(ලොකු වෙනසකින්)

    ෆේස්බුක් මාකර්ප්ලෙස් එකේ තියෙන ශොප්ස් ටිකේ නම් ටික දාන්නද මෙතන? :lol: Invoice pawaa daanawaa email address eka illagena ------ Post added on 1750257338
  7. nidarsha91

    ලොකු ප්‍රශ්නයක්

    මිනිස්සු දැන් ස්ක්‍රීන් එකට එන හින්ද, ප්‍රින්ටින් ගැන නම් ටිකක් හිතපන් ලොක්කා. ආයෙ, හවුලෙ කරන්න හිතන් ඉන්නවා නම්, ඒක කරන්න එපා. මොකද පඩි දුන්නට වැඩක් නැහැ. උවමනාවෙන් ජොබ්ස් කරන මිනිස්සු හොයාගන්න අමාරුයි. නෑ නෑ බැහැ. උඹම කරනවා නම් කරපන් මචන්. ඒත් ඒකෙන් බිස්නස් එක නම් එක්ස්පෑන්ඩ් වෙන්නෙ නැහැ. අපේ...
  8. nidarsha91

    Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

    නියම තැනකට කතාව අපේ සුපිරි වැඩකාරයො ටික ගෙනල්ල තියෙනවා 🫡 මගෙත් අදහස මම මෙහෙම කියන්නම්කො. තමන් සුදුසු මොකටද? නැත්තම් තමන්ගෙ SWOT analysis එකේ විදියට මොන ලබ්බක් කළොත්ද සාර්ථකත්වයට ලඟා වෙන්න පුළුවන් වෙන්නෙ කියන දේ තමයි මෙතනදි මූලිකම දේ වෙන්නෙ. මොකද බූරුවා වගේ මහන්සි වෙලා වැඩ කළා කියලවත්, මෝඩයා...
  9. nidarsha91

    Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

    එහෙනන් උඹ හොඳට වැඩ කරන එකෙක් වෙන්න ඕන මචන්. දැන් එහෙනන් උඹ ගැනත් ටිකක් හිතපන්
  10. nidarsha91

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    Ubata yahapathakma wenna kiyala mama prarthana karanawa machan

    No contents