Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පෙලක් උන් හිනා වෙනවා තව එකෙක්ට basic මොනවා හරි google කලත්.

    උදා: array එකකින් largest no එක හොයන එක ගමු. මම අහන්නෙ ලබ්බටද ඌ ඒක මතක තියන් ඉන්නෙ කියලා. IFS එකේ interview එකේදී ඌ මගෙන් ඇහුවා Number එකක් isPrime ද බලන්න logic එක ලියන්න කියලා. (ඔව් ඒකද කොහෙද තමා දුන්න logic එක). මම අහන්නෙ මොන ලබ්බටද බන් අපි ඔය level එකට දේවල් ඔලුවේ තියාගන්නෙ? අපි රස්සාව විතරක්ම කරනවා නම් ඒක valid scenario එකක්. නැත්නම් මොකටද අපි ඒ තරම් level එකට යන්නෙ. අපි දැනගන්න ඕනි AI use කරලා හරි net එකෙන් අරන් හරි හරි විදිහට හරි තැනට apply කරන එක විතරයි. 😄 මම අර logic එක ගහලා පෙන්නලාත් පොන්නයා salary match කරන්න බෑ කිව්වා. ඔන්න interview.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939

    මම කලින් මෙහෙම හිතන් හිටියෙ, වැඩේ වෙන විදියයි debug කරන්න documentations එහෙමයි තියනවනෙ කියලා ඒ විදියට. ගොඩක් උන් අනිත් උන්ව ආතල් එකට ගන්නවා දැක්කා පොඩි පොඩි දේවලුත් google කරනවා කියලා, ඒකෙන් මට හිතුනෙත් I'm not enoughකියල. ඒත් Memes වල එහෙම දැක්කෙ අවුරුදු ගානක් ගියත් එකම දේ google කරනවා කියලා, ඒත් ඒවා memes නෙ 🤷🏻‍♂️

    It took him 10 years to learn these absolute entry level stuff :lol:
    Gulp කියන්නෙ automation processing tool එකක් නේද? Web pack වලට කලින් use කරේ ඕක නේද? මම හරිද?
    ------ Post added on Jun 17, 2025 at 11:20 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම කලින් මෙහෙම හිතන් හිටියෙ, වැඩේ වෙන විදියයි debug කරන්න documentations එහෙමයි තියනවනෙ කියලා ඒ විදියට. ගොඩක් උන් අනිත් උන්ව ආතල් එකට ගන්නවා දැක්කා පොඩි පොඩි දේවලුත් google කරනවා කියලා, ඒකෙන් මට හිතුනෙත් I'm not enoughකියල. ඒත් Memes වල එහෙම දැක්කෙ අවුරුදු ගානක් ගියත් එකම දේ google කරනවා කියලා, ඒත් ඒවා memes නෙ 🤷🏻‍♂️
    ඔය toxic පණ්ඩිතයො හදන්න යන්න බෑ. උන් කියන විදිහට chat gpt එක fully banned වෙන්න ඕනි. මොන බයිලා ගැහුවත් ඉස්සරහට fully AI. ඔය කෝඩ් ඔලුවේ තියන් බක පන්ඩිත talks දෙන උන්ට අතීතෙ මෙනෙහි කර කර අතේ ගහන්න තමා වෙන්නෙ trend එකත් එක්ක ඉස්සරහට නොයා.

    අපි මොන සෙල්ලම් දැම්මත් company එකේ උන්ට ඕනි අඩු කාලෙකින් perfect product එකක්. Bug free client ට දෙන එක. නැතුව අරූ මතකෙන් කෝඩ් ගහන්නෙ. ඒ නිසා වෙලාව යනවා. ඒ නිසා bugs තියෙනවා වගේ බයිලා උන්ට වැඩක් නෑ.