කපුවා වැඩක් නැහැ
උට වඩා හොදට සචිත්‍රට ගහන්න පුළුවන්,උට බෝලර් කරන්නත් පුළුවන්
කපුවා වෙනුවට ගන්න ඕන Pure Batman කෙනෙක්,හොද ස්ථාවර player කෙනෙක් ගන්න ඕන..
අනික මිලින්ද ඉන්දෙද්දී කපුවා වගේ එකෙක් පොල් ගාන්නද
මෝඩ සිලෙක්ෂන් :dull::dull:
ඔන්න T20 නම් අවුලක් නැහැ,දැන් කුසලුත් නැති නිසා 06ක් ගහන්න...