⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මට නන් දැන් ඇත්තටම හරි සතුටුයි.උදේ පාන්්දර ලේ පිරිසිදු උනා අපේ උන් කන කෑම දැකලා....
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඒ උනාට මැතිව්ස් මොළ කාරයා. ටොස් එක දිනලා එකටම ගහන්න තීරණය කෙරුවේ මේක කලින්ම දැනගෙන.. නැත්නම් මුන් 500ක් ඊසි ගහනවා...
    රෙකෝඩ් ගොඩාක් කැඩෙනවා...

    (දැන් කරන්න තියන හොදම වැඩේ ටීම් එකේ කට්ටියටම සනීප නැහැ කියලා ගෙදර එන එකයි... නැත්නම් ටීම් එකම සමුහ දුෂණයකට ලක් වෙනවා..)

    වැරදියට හිතන්න එපා... පැරදුනහම බනිනවා නෙමෙයි... එත් මෙහෙම පරදිනකොට එපා වෙනවා බන්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අදත් මෝඩ සිංහලු උදෙන් නැගිට්ටද?

    තොපිට ඊයෙර්ම කිව්වා නේද මේ මැච් එක කනවා කියලා

    කෝ ඇහුවද?
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    දැන් බන් නැගිට්ටෙ හිතට මාර සතුටක් එන්නේ හොඳට නිදාගත්තු එක මතක් කරනකොටත් :P
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අදත් මෝඩ සිංහලු උදෙන් නැගිට්ටද?

    තොපිට ඊයෙර්ම කිව්වා නේද මේ මැච් එක කනවා කියලා

    කෝ ඇහුවද?

    කාවට කමක් නෑ බං.. ඒත් කැත විදිහට එපා යකෝ...... මට රෙද්දක් ඇදගෙන ගෙදර ඉන්ඩ ඔ්න​

    දැන් බන් නැගිට්ටෙ හිතට මාර සතුටක් එන්නේ හොඳට නිදාගත්තු එක මතක් කරනකොටත් :P

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් බන් නැගිට්ටෙ හිතට මාර සතුටක් එන්නේ හොඳට නිදාගත්තු එක මතක් කරනකොටත් :P

    ඊයෙම කිව්වා,බලන් එපා කියලා.මුන් හදන්න බැහැ :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලබන මැච් එක දිනිනේ සම්බවිතාවක් තියෙනවා..එත් උදෙන් නැගිටිලා බලන්න අවශ්‍ය වෙනෙන් නැහැ,මුලින් ගහන්නේ NZ :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    nxt match 1e kulasekara,chameera,vandersay 1,2,3 bat karnda one...team 1e 11a hadaa ganda one hinda thirimannayawa thiyaagammu last man widihata...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ උනාට මැතිව්ස් මොළ කාරයා. ටොස් එක දිනලා එකටම ගහන්න තීරණය කෙරුවේ මේක කලින්ම දැනගෙන.. නැත්නම් මුන් 500ක් ඊසි ගහනවා...
    රෙකෝඩ් ගොඩාක් කැඩෙනවා...

    (දැන් කරන්න තියන හොදම වැඩේ ටීම් එකේ කට්ටියටම සනීප නැහැ කියලා ගෙදර එන එකයි... නැත්නම් ටීම් එකම සමුහ දුෂණයකට ලක් වෙනවා..)

    වැරදියට හිතන්න එපා... පැරදුනහම බනිනවා නෙමෙයි... එත් මෙහෙම පරදිනකොට එපා වෙනවා බන්..

    :yes::yes::sorry::sorry::sorry: