:: වාහනයක ඉන්ධන භාවිතය අඩු කරගන්නේ ? ::
වාහනයක ඉන්ධන භාවිතය අඩු කරගන්නේ මෙහෙමයි !
ඔබ ඔබේ මෝටර් රථය හෝ මෝටර් බයිසිකලය ධාවනය කරන ආකාරය මෙන්ම මෝටර් රථයේ තත්වය අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය වෙනස් වේ. පහතින් දැක්වෙන්නේ ඉන්ධන මෙන්ම මුදල් ද ඉතුරකරගත හැකි විදි කිහිපයකි.
1. කෙටි ගමන් වාර අඩු කිරීම...