ලෝකයේ සිටිනා විසම සත්වයන්

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
ලෝකයේ සිටිනා විසම සත්වයන්

අපේ ලෝකයේ විසම සතුන් කීපදෙනෙක් සිටිනවා. මෙම සතුන්ගේ විෂ මගින් මිනිසාට තත්පර ගනනක් තුලදී මරණය අත්වේ . :no:

1. බොක්ස් ජෙලිෆිශ්.

අපිව ඉක්මනින්ම මරන්න පුලුවන් සතා බොක්ස් ජෙලිෆිශ්. 1954 ඉඳලා බොක්ස් ජෙලිෆිශ් විදලා මිනිස්සු 8,000කට වඩා මැරිලා තියනවා. මේ ජෙලිෆිශ් ආසියාව සහ ඕස්ට්‍රේලියා වටේ ගැඹුරු මුහුදේ ඉන්නේ. ලොකුම බොක්ස් ජෙලිෆිශ් ජාතියක් විතරයි විස. එයා විද්දොත්, විනාඩි 2-5කින් ජීවිතේ නැති වෙන්න පුලුවන්.
:angry:

ukOuZMp.jpg


2. සී අනෙමොනි.

බයානකම විස තියන සතාත් මුහුදේ ඉන්න සී අනෙමොනි. සී අනෙමොනී කියන්නෙ කොරල් වගේ සතෙක්. සමහර සී අනෙමොනීස්ල ‘පැලිටොක්සින්’ කියලා විසක් හදනවා. මේ විස ග්‍රෑම් එකකින් මීයො මිලියන් 100ක් මරෙන්න පුලුවන්. පැලිටොක්සින් ග්‍රෑම් එකකින් මිනිස්සු 25,000ක් විතර මරෙන්න පුලුවන් කියනවා.
:angry:

U1EeCxh.jpg


3. පොය්සන් ඩාට් ගෙම්බා.

මේ ගෙම්බා තමයි ලොකේ ඉන්න කොන්දක් තියෙන විසම සතා. මෙයාගේ විස බින්දුවක් ඇති මිනිහෙක්ගෙ ජීවිතේ නැති වෙන්න. පොය්සන් ඩාට් ගෙම්බාගේ හම ඇල්ලුවොත් විස යනවා. එයා ඉන්නේ දකුනු ඇමෙරිකාවේ කැලෑ වල
:shocked:

vBnAuQJ.jpg


4. ටායිපෑන්.

ටායිපෑන් තමයි ඕස්ට්‍රේලියාවේ විසම සර්පයා. මෙයා එක සැරයක් හැපුවොත් මිනිස්සු 100 විතර නැති වෙන්න ඇති විස එනවා. හොඳ වෙලාවට ටායිපෑන් ලැජ්ජා සතෙක්. එයා කවදාවත් මිනිහෙක් මරල නෑ.
:yes:

fFAQjv1.jpg


5. බ්‍රසිලියන් වොන්ඩරිං මකුලුවා.

බ්‍රසිලියන් වොන්ඩරිං මකුලුවා තමයි ලොකේ විසම මකුලුවා. මෙයාගේ නම හැටියට බ්‍රසිල් වල ඉන්නේ. කෙසෙල් ගස් ඇතුලේ ජීවත් වෙන හිඳ මේ මකුලුවට ‘කෙසෙල් මකුලුවා’ කියනවා.


4I5U1lK.jpg



ඔයාලා මොකද හිතන්නේ... සෙල්ලං නෑ නේද පොඩියට හිටියට... :no::no::no::no:


අන්තර්ජාලයෙන් උස්සන ලදී :D
 
Last edited: