ශික් බලපන් බන් පව් බන් මොනව උනත් මනුස්සයෙක් නේ!!! :(:(:( එදා ජෙනරල් බලයට අවොත් අපිට වෙඩි කන්නයි වෙන්නෙ ප්‍රජතන්ත්‍රවදයක් කියල දෙයක් නෑතිවෙයි කියල බයිලා කතා කියපු එඋන්ට අද කට උත්තර නෑ!!! ශික් දෑන් කාපන්කො වෙඩි!!! පාරේ නිකන් යන එකෙක්ටත් වෙඩි තියලා කියයි නිදහසට කරුණු!!!:growl::growl::growl...