18+ වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප

Jan 31, 2012
101
8
0
mokadda yake mea rep kapapu eka.. yako mokek wunath marila tiyenna manussayek.. ekage agama jathiya wedak na. wela tiyenna waraddakk.. :no::no:

rwe.jpg

kisima waraddak wela naha.sure ekata oya miniha kaduwak aragena enna athi police karayanta kelawanda, umba kiyanne ethokata nikan inna kiyalada?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ශික් විතරක්..... අර දුමින්දයට වෙඩි වැදිලා ඌ යහතින්.... පව් අහිංසක මිනිහෙක්..... නොදකින් මේ ආණ්ඩුව...... :angry:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේ ඉන්නේ වෙඩි වැදුන කෙනා සහ එයාගේ දරුවෝ දෙන්නා.:(:(:(

    wedi-pahari-miya-giya-warnasooriya-antany-pranandu-deewara-karmikaya.jpg

    :no::no::no:
    miyagiya-ayage-daru-edena.jpg
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ශික් බලපන් බන් පව් බන් මොනව උනත් මනුස්සයෙක් නේ!!! :(:(:( එදා ජෙනරල් බලයට අවොත් අපිට වෙඩි කන්නයි වෙන්නෙ ප්‍රජතන්ත්‍රවදයක් කියල දෙයක් නෑතිවෙයි කියල බයිලා කතා කියපු එඋන්ට අද කට උත්තර නෑ!!! ශික් දෑන් කාපන්කො වෙඩි!!! පාරේ නිකන් යන එකෙක්ටත් වෙඩි තියලා කියයි නිදහසට කරුණු!!!:growl::growl::growl: බම්බුව!!! අඩෝ මෙහෙම ගියොත් ඈමරියකන් එඋන් ඒයි රෙදි උස්සගෙන අපි ඔගොල්ලොන්ව බෙරගන්නම් කියලා අනිත් රටවල් වලට වගේ අපිටත් අපේ approval එකත් එක්කම අපිට පුකේ ඈරලා යයි!!!:frown::frown:

    අනේ මහින්ද මාමේ තෝ හොන්ද මාමා වගේ තවත් මෙහෙම පුක දෙන වෑඩ නොකර අපේ රටේ නම කන්නේ නෑතුව ඔබ තුමාගේ සෑදෑහෑවත් ජනතාව හරියට බලාගන්න අද ඉන්දලා හරි හිතට ගන්න.... නෑත්තම් වෙන්නෙ අපිට රටත් නෑති වෙලා අර වේස කොටි කියපු කතා ඈත්ත වෙයි.... :(:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රාජකාරියට වුනත් මේක කරපු එකාට හෙන හතම වදින්න ඕන..................
    මුං හිතන්න ඕන මේ ආයුධ දික්කරන්නේ තමං වගේම දුප්පත් අහිංසකයන්ට කියලා..................
    පර බල්ලෝ....................
    තමංගෙම පංතිය පාවලා දෙන නිවටයෝ...........
    ලොක්කෝ එයි මුංට කරන්න තව ඉස්සරහට.....................
    බලාගෙන ඉඳිමු................
    මෙයිට වඩා කෙලි කාරයෝ බල්ලෝ වගේ පාරවල් වල මලා.....................
    එක හීනෙන් එලි වෙන්නේ නැහැනේ....................
    ධනය, බලය, ආයුධ ලඟ තියෙනකං නටයි කට්ටිය.............
    වන්දි ගෙවන දවසට ගෙවාවි ඇරියස් එක්ක..............
    මියගිය සහෝදරයා සාමදානයේ සැතපේවා.....................
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අද ITN එකේ දැම්ම පොලිසිය 'අවම' බලය පාවිච්චි කරා කියල..

    බැරි වෙලාවත් මුන් උපරිම බලය පාවිච්චි කරොත් මොනව වෙයිද?

    පසුපසට ලෑලිගහන් ඉනන් තමා වෙන්නේ................
    අනේ මුංගේ බලේ..............
    මෙතන කියන්න බැහැ බන්.............
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    mokadda yake mea rep kapapu eka.. yako mokek wunath marila tiyenna manussayek.. ekage agama jathiya wedak na. wela tiyenna waraddakk.. :no::no:

    rwe.jpg


    කතොලික අය මේ රටේ මිනිස්සු නෙම්යි ද?? මේ රෙප් එක දුන්න එකගේ පුක අතුලට ගිනි බටෙ ඔබල එකක් තියන්න ඔනේ!!! :growl::growl::growl: