Parvo රෝගය යනු කුමක් ද?:
Parvo රෝගය යනු කුමක් ද?:
සුනඛයන්ට මාරාන්තික විය හැකි දරුණුම රෝග අතරින් ඉදිරියෙන්ම පවතින්නේ Parvo රෝගයයි. මෙය වෛරස් රෝගයක්. රෝගය වැළඳුනු සුනඛයන්ගෙන් වෙනත් සුනඛයන් වෙත බොහොම පහසුවෙන් බෝ විය හැකි මෙය බොහෝ විට සුනඛයන්ට මරණය ලඟා කරනවා. නමුත් අවධානයෙන් සිටීම තුලින් මේ...