1. Download_Now

    Management & IT (SEUSL) කරපු කව්ද ඉන්නේ?

    අයි ඒ? මම අසයි දුර travel කරන්ඩ
  2. Download_Now

    Management & IT (SEUSL) කරපු කව්ද ඉන්නේ?

    Management & IT (SEUSL) කරපු කව්ද ඉන්නේ? Management & Information Technology (SEUSL / අග්නිදිග විශ්ව විද්‍යාලය) මේක එකරපු කව්ද ඉන්නේ? මේ campus එකේ exam / results / convocation පරක්කු වෙනවද? පහසුකම් කොහොමද? අමාරුද? විස්තර ටිකක් කියන්ඩකෝ ගොඩක් ස්තුති
  3. Download_Now

    පියුමි හන්සමාලී බැල්ලි

    මටත් හම්බුනා.
  4. Download_Now

    ඩlog

    නෑ බන්. ඔකේ වෙන්නේ මෙහෙමයි උබේ තියෙන්නේ prepaid එකක් නේ? Prepaid උන්ට priority අඩුයි. Postpaid වැඩි. උබට පස්සේ අපු postpaid උන් උබට කලින් ගන්නවා.
  5. Download_Now

    උබල මම වගේ උනා නම් ?

    ලොකූඋ software එකක් හදපන්. එතකොට උබේ මොලේ තියෙන power එක ඔක්කොම එකට යන්නේ. වෙන එව්වා කරන්ඩ වෙලාවක් නෑ.
  6. Download_Now

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    Original Thread: http://www.elakiri.com/forum/showthread.php?t=1734283
  7. Download_Now

    ඌරු_මස්ස_සහ_හොල්මන්

    උරෝ හෙන ගනන්නේ. කුකුළා ලාබයි
  8. Download_Now

    ඌරු_මස්ස_සහ_හොල්මන්

    කඩෙන් කාල කක්ක කරලා තමා එන්ඩ වෙන්නේ. නැත්හ්ටම් බඩේ තියෙනේවනේ. එක ඊට වඩා danger. :lol:
  9. Download_Now

    I phone 7 fire

    09-30-2016 07:40 PM aruge kapuwe na , ube kapuwe -17 මම කිවේ iPhone තියෙන උන්ට මාර අමාරුවක් තියෙන්නේ මොනවා හරි කියපුහම. iPhone කියන්නේ apple කරය සල්ලි ගරෑන්ඩ හදපු phone. ඔව්ව හදන්නේ අර China වල foxcon වල. එකේ ඉන්න employees ල උඩ තට්ටුවෙන් පැනල මැරෙනවා පිඩනේට. එහෙම ජරා company එකක්. Android...
  10. Download_Now

    Lock una Phone/iPhone Unlock karamu

    iCloud lock iPhone 4s එකකට කියක් ඕනද?
  11. Download_Now

    I phone 7 fire

    iPhone තියෙන එවුන් උබේ rep කපයි හෝ ගල. ඔන්න දුන්න rep+. දැන් මගෙත් කපයි
  12. Download_Now

    ඌරු_මස්ස_සහ_හොල්මන්

    මස් පුළුටු අරන් යන්ඩ හොද නෑ රෑට. ප්‍රේතයෝ භූතයෝ බැල්ම දානවා. හැම වෙලේම අගට වැහෙනවා කියන්ඩ බෑ. එත් අවදානම වැඩි. උබට මොකක් හරි අනතුරක් කරලා උනත් මස් ටික ගන්ඩ පුළුවන්. උන් මස් කන්නේ නෑ. එකෙන් තියෙන තත් මාත්‍ර කියල කොටසක් ගන්නේ.
  13. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    එතෙන්ද ගිහින් බලන්නම්. නාරම්මල
  14. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    ඔව් කගල්ල් හරියට එන්ඩ ඕන. මම programming කරන හින්ද රැට නොකා ඉන්ඩ ඕන. exerciser නම් කරනවා දවසක් අර දවසක්. එත් මදි Will PM ගොඩක් ස්තුති
  15. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    මම කුරුනෙගල. ටිකක් ලගයි. සාමාන්‍ය ගමේ ගොඩේ ඕන වෙදෙක් දන්නවද මෙව්වා? රෑට නොකා ඉන්න එක හොදද? ඔයා වෙදකම ඉගෙනගෙන තියෙනවද? මට පොඩි ප්‍රශ්නයක් අහන්ඩ තියෙනවා PM වලින්. ගොඩක පින්
  16. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    ගොඩක් ස්තුති. කොටිය කුබුරේ වේදමහත්ත්ය හොදයිද වැඩේට?
  17. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    ආ ඔයා තමා අල්ලගන්ඩ හිටියේ :angry::P ඔයා දනන්වද කොන්ඩේ පහේනවට, තට්ටේ එනවට, උෂ්නෙට (මගේ අලුව ගොඩක් රස්නෙයි. ප්‍රශ්න හින්දද මන්ද) හොද තෙල් එකක් / බෙහෙතක්? ස්තුති
  18. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    ගොඩක් ස්තුති
  19. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    මගේ යන්නෙත් නෑ, එත් තට්ටේ වගේ පේනවා. මම හිතන්නේ ඔලුව ලොකු වේදීද මන්ද

    No contents