මෙව්වා දැක්කහම තමා හිතෙන්නේ අර දොස්තරලා nurse ල කියන්නේ දෙවි වරු කියල ඉදල හිටලා ගේමක් ඇද්දට.
අපේ තාත්ත hospital ගෙනිච්චහම සත පහක් ගන්නේ නැතුව අදුරන්නේ නැතුව දුවල පැනල බෙහෙත් දිඉල
එක දොස්තර නෝනා කෙනෙක් හිටිය, එන්නේ උදේ 6:30 ට, න්නේ 7ට. (මම තාත්ත ලග හිටපු හින්ද දනනවා)
Private කරන්ඩ යන්නේ නෑ...