මම පත්තරේ තිබිල සමීරගේ පවුල ගැන විස්තර කියෙව්වා,එයාගේ මරණය වගේම සැහෙන්න දුක හිතෙනවා ඒ කතාවට,අවුරුදු 11 දී තමයි තාත්ත නැති වෙලා තියෙන්නේ.ඊට පස්සේ අම්ම තමයි සමීරවයි එයාගේ නංගිවයි ගොඩක් අමාරුවෙන් හදාගෙන තියෙන්නේ.කොහොමහරි ගෙයක් හදාගන්න එක තමයි සමීරගේ ලොකුම උත්සාහය තිබුනේ.දැන් ඉතින් කාටවත්...