කෙල්ලට මගෙ හිත ගියා
අද මම බැංකුවට ගියා(ගෙවල් ගාව සම්පත් බැංකුවට)
.....සේවින් එකවුන්ට් එකක් ඕපන් කරන්න...

රජයේ රස්සාවක් කරාට ඉතිරි කරන්න හිතුනේ අවු 4 ක් ගියාට පස්සේ..
(අම්මගෙ වදේට)
මේකයී සිද්දිය....

බැංකුවේ එකවුන්ට් එක ඕපන් කරන්න ෆෝම්ස් ෆිල් කරන තැන හිටියා බැංකුවේ කෙල්ලෙක්...

මම මීට කලින් මම ඕන තරම් ලස්සන පොශ් කෙල්ලො දැකලා තියෙනවා....

හැබැයී මම මේ කෙල්ල හරිම චාම්
....වැඩි වැඩ නෑ..
කොන්ඩෙත් වෙනින් උන් වගේ විජ්ජූරන කරලා නෑ....

මම ඒක දිහා නරක අදහසින් නම් බැලුවේ නෑ......
(වෙනින් උන් දිහා බලනවා වගේ
)
මගේ සල්ලාල හිත ඒ කෙල්ල දැක්කම නිවිලා ගියා.....

ඒ කෙල්ල දිහා බලන් හිටිය.....බැංකුවේ හිටපු ඒ විනාඩි කීපය ගෙවිලා ගියා දැනුනේවත් නෑ...

ඒ කෙල්ල මා එක්ක හිනත් උනා....
(මාව දැක්කම ඒකිට හිනා ගියාද දන්නෙ නෑ... 
)
මට හිනා වෙන්න අමතක උනාද මන්දා......

මට දැන් කෙල්ලෙක් නෑ.....මම ඔය කිවුව කෙල්ලට මගෙ හිත ගියා......

මට හිතාගන්න බෑ බං මොනවා කරන්නද කියලා......

කියන්න කවුරුත් මට නෑ ඒකයී මම මේක එලකිරි එකේ දැම්මෙ.....

එතකොටවත් හිතේ තියෙන බර නිදහස් වෙයී කියලා.....

මම ගෙදර ආවෙ නිවාඩුවට......මම ආයෙ කොළඹින් යනවා 3 වෙනිදා....
ඒ නිසා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනෑ....
මම දැන් මොකක්ද මචංලා කරන්න ඕන....?
උඹලා අදහසක් දීපල්ලකෝ.......

අද මම බැංකුවට ගියා(ගෙවල් ගාව සම්පත් බැංකුවට)
.....සේවින් එකවුන්ට් එකක් ඕපන් කරන්න...

රජයේ රස්සාවක් කරාට ඉතිරි කරන්න හිතුනේ අවු 4 ක් ගියාට පස්සේ..

(අම්මගෙ වදේට)මේකයී සිද්දිය....

බැංකුවේ එකවුන්ට් එක ඕපන් කරන්න ෆෝම්ස් ෆිල් කරන තැන හිටියා බැංකුවේ කෙල්ලෙක්...

මම මීට කලින් මම ඕන තරම් ලස්සන පොශ් කෙල්ලො දැකලා තියෙනවා....

හැබැයී මම මේ කෙල්ල හරිම චාම්
....වැඩි වැඩ නෑ..
කොන්ඩෙත් වෙනින් උන් වගේ විජ්ජූරන කරලා නෑ....

මම ඒක දිහා නරක අදහසින් නම් බැලුවේ නෑ......
(වෙනින් උන් දිහා බලනවා වගේ
)මගේ සල්ලාල හිත ඒ කෙල්ල දැක්කම නිවිලා ගියා.....

ඒ කෙල්ල දිහා බලන් හිටිය.....බැංකුවේ හිටපු ඒ විනාඩි කීපය ගෙවිලා ගියා දැනුනේවත් නෑ...

ඒ කෙල්ල මා එක්ක හිනත් උනා....

(මාව දැක්කම ඒකිට හිනා ගියාද දන්නෙ නෑ... 
)මට හිනා වෙන්න අමතක උනාද මන්දා......

Last edited: