මේකයි උපුලා මගේ තර්කය......
විරුද්ධ වෙන්නේ වාරණයට නම්, සකල විධ වාරණයට විරුද්ධ වෙන්න ඕනේ...
නැගී සිටිනවා නම් සකලවිධ ජඩකම් වලට විරුද්ධව නැගී හිටින්න ඕනේ. මරාගේ ජඩකම තමා ජඩකම, රනිල් ගේ ජඩකම ජඩකමක් නෙවේ කියල තර්කයක් හදාගන්න බෑ එහෙම වෙනවා නම්....
මම අහන්නේ according to maththew සිනමා කෘතිය වාරණය...