රත්තරන් පාට හීනය[A True Love Story]
යාළුවනේ මේක මං අඳුරන නංගි කෙනෙක් ලියපු කතාවක්. එයාගේ ආදර කතාව. මට නම් මේක ගොඩක් හිතට ඇල්ලුවා.
ඔයාලත් කියවල බලලා ප්‍රතිචාර කියන්නකො.
රත්තරන් පාට හීනය
අද හරියටම නිකිණි මස පුන් පොහෝ දින. දසතින්ම ඇසුනෙ ඝණ්ඨාර නාදය. හඬ නෑසුනත් දැන හැඳින ගන්න්න ලැබුනෙ අද...