මේ කුරුල්ලෝ වර්ගෙ සමහර කාලවල් වලට හැම තැනම ඉන්නවා රංචු පිටින්. මං නං ගොඩක් දැකලා තියෙනවා පාරවල් වල ලයිට් කණු උඩ , සිග්නල් කණු උඩ, කලර් ලයිට් උඩ හැම තැනම. උබලත් දැකලා ඇති. සමහර විට එහෙම ගිහින් අතරමං වෙච්ච එකෙක්ද දන්නේ නෑ. මස් කරන්න ගෙනියනවා නම් ඔහොම ප්‍රසිද්ධියේ වැඩේ වෙන්නෙ නෑනේ. හැබැයි ඉතින්...