ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය අතුලත් නෙදර්ලන්&

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය අතුලත් නෙදර්ලන්&

    නෙට් එකේ ඔහේ සැරිසරද්දි ලංකාවේ සුන්දරත්වය තේමා කරගත්ත නෙදර්ලන්ත මුදල් නෝට්ටු ( වාණිජ්‍යමය වටිනාකමක් නැති, විනෝදාංශයක් විදිහට එකතු කරන්නන්ට ) කීපයක් හම්බ වුනා. මේකෙන් අන්තිම එක නම් තෝමස් ඩි ලාරූ සමාගමින් ගහපු, නමුත් පාවිච්චියට ආපු නැති ඩිසයින් එකක්.

    smallnetherlandsceylon50guldenfun-2016.jpg


    smallnetherlandsceylon100guldenfun-2016.jpg


    smallnetherlandsceylon500guldenfun-2016.jpg


    smallnetherlandsceylon1000guldenfun-2016.jpg



    මේකත් භාවිතයට ආපු නැති ඩිසයින් එකක් විදිහටම ඉතුරු වුන නෝට්ටුවක්

    s-l500.jpg
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    ado, sira neh ban. maara colorful.
    dan thiyena euro ekatath ekka. Pattama dull colors ban.

    004918B700000258-3449097-image-a-18_1455617645563.jpg
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    තොමස් ඩි ලා රූ කම්පණි එක ගැන විස්තර දන්නවද?

    එහෙමට විස්තරයක් දන්නෙ නෑ මචං තෝමස් ඩි ලාරූ/ බ්‍රඩ් රි විල්කින්සන් වලින් තමයි ලංකාවෙ නෝට්ටු ගහන්නෙ.