1. Gccamila

    Auntylata asaii

    Photo balanne mokatada yako. paare awidagena palayanko Ona tharam antila athi :D:D:D:D
  2. Gccamila

    අඩු_මුදලකට_විවාහයක් ගමු..

    අන්තිම එකේ මධුසමය කෑල්ලේ ඒ සදහා ඔබට ප්‍රවාහන සදහා වැඩි කාලයක් ගත නොවන ඔබ ආසන්නයේ ඇති සරලහෝටලයක් තෝරා ගත හැකිය. සරල හොටල් නම් තියෙනවා. හැබැයි පස්සේ උබලා උබලා උන්ට කියලා වීඩියෝ ලීක් කරගන්නවා එහෙම නෙවෙයි ඕං :D:D:D:D
  3. Gccamila

    ලොලු සීන් ‍!!!

    ඔව් බං ට්‍රේන් එකේ සෙට් වෙනවා. මගේ ඊලග සීන් එකත් ට්‍රේන් එකේ එකක්. ඒකත් මං දාන්නම්
  4. Gccamila

    ලොලු සීන් ‍!!!

    මව් මචං. මං ඊට පස්සේ මූව දැක්කෙම නෑ. සමහර විට මට සෙට් වෙච්ච ටයිම් එකට එන එකෙද්ද දන්නේ නෑ බං.
  5. Gccamila

    ලොලු සීන් ‍!!!

    එහෙම බයක් නෙවෙයි බං. ඒ අවස්ථාව අනුව ආපු බයක්... :D:D
  6. Gccamila

    ලොලු සීන් ‍!!!

    නෑ බං මේ ඌ නෙවෙයි. මං හිතන්නේ මූ පිටින් ඇවිත් හිටපු මොකෙක් හරි එකෙක්. මූ අනික කොල්ලෙක් නෙවෙයි බං. මට දැන් ඕකගේ මූණ නම් වැඩිය මතක නෑ නිකං චායාව වගේ මතකයි. හැබියි දැක්කොත් නම් ඕන තැනක අදුර ගන්න පුලුවන් ෂුවර්...
  7. Gccamila

    ලොලු සීන් ‍!!!

    මම හිතු......වේ කියලා ඌ මොකද්ද මන්ද කියන්න ගියා බං. මට උෟත් එක්ක කතා කර කර ඉන්න ඕන නැති හින්දා මං මාරු උනා
  8. Gccamila

    ලොලු සීන් ‍!!!

    පැණිය දැම්මා කිව්වේ බං ඉතිං රැ800 ක් කියන්නේ හයර් එකට සෙල්ලම්ද කියපංකෝ බං. කරගන්න දෙයක් නැති හින්දා ත්‍රීවිල් එකේ ගියේ. ඌට දුක කියලා තමා අඩු කර ගත්තේ.
  9. Gccamila

    ලොලු සීන් ‍!!!

    නෑ ඌ නෙවෙයි මචං මේ වෙන උත්තෙක්.
  10. Gccamila

    ලොලු සීන් ‍!!!

    මං එකෙන්ම දෙන්න ගියේ බං. මුගේ මූණ දැක්කම අප්සට් ගියා
  11. Gccamila

    ලොලු සීන් ‍!!!

    ඒක තමා ලැසියෝ... :lol::lol::lol::lol:
  12. Gccamila

    AMERICA'S GOT TALENT 2017/16

    Patta bn
  13. Gccamila

    ලොලු සීන් ‍!!!

    බම්ප් එකක්වත් දාල්ලකෝ ලොලු සීන් :D
  14. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    120 පුලුවන් බං. ගානට සෙට්. මම දාලා තියෙන්නේ. අනික බයික් එක පට්ට බැලන්ස්
  15. Gccamila

    ලොලු සීන් ‍!!!

    :lol::lol::lol::lol: :D:D:D:D:D
  16. Gccamila

    උඹලට මෙහෙම වෙනවද?

    cookies thama. BUMP
  17. Gccamila

    ලොලු සීන් ‍!!!

    මේක මට දාන්න හිතුනේ මේ ලගකදි මම දැක්කා හෙන ලොලු සීන් එකක් ගමනක් යන ගමන්. මේ කියන්නේ සිරා සීන් එකක් මට වෙච්ච. දැනට අවු 4-5 ක් ඇති මම O/l ලියලා ඉවර උන ගමන් A/L කරනකල් අතරතුර පොඩ් කෝස් කෑල්ලක් හරි ජෝබක් හරි අදින්න ට්‍රයි කොලා. ඔහොම ඉන්න කොට Northern Highway එකේ (යාපනේට යන එක) පටන් අරන් එකේ Research...
  18. Gccamila

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    Keels Super wala නම් අනිවා තියෙනවා පිටිපස්සේ පැත්තේ ටොයිලට්. ඒවා Stuff එකේ උන්ට තීන්නේ. ඒ උනාට කිසි අවුලක් නෑ දන්නවා වගේ ගිහින් වැඩේ කොරලා එන්න තීන්නේ. Food city වල නම් නෑ එළියේ. සමහරක් ඒවායේ ඇතුලේ තියෙනවා Stuff එකේ එකෙකුට සීන් එක කිව්වම උ එක්කගෙන යයි ගානට. මම මේ කියන්නේ මම අවු 1.5 ක් හිටියා...
  19. Gccamila

    සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර

    අපේ දිහා කලින් බල්ලො හැදුවා. ඒත් දැන් හදන්න දෙන්නෙ නෑ.ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනේ එක්කො බල්ලාලු නැත්තම් මමලු. එක නිසා අවුරුද්දකට කලින් වගේ පූවෙක් ඇවිත් අපේ දිහා පදිංචි උනා උනාමයි දැං උට ඕන විදියට තමයි වැඩ වෙන්නේ. මේ යකාගෙන් වැඩි කරදරයක් නම් නෑ හැබැයි. එකම අවුල ඌට හිතෙන හිතෙන තැන් වල නිදා ගන්න එක...

    No contents