1. Gccamila

    බයික් ලයිසන් ප්‍රශ්නයක්

    ඔව් මචං වෙන ඒවා පදින්න බෑ.
  2. Gccamila

    Drone වැඩ කරන්නේ කොහොමද - Part 01

    එලම සහෝ. දිගටම දාපන්..... :):)
  3. Gccamila

    Drone පිස්සෝ එන්නෝ...

    එල බං පටන් ගනිං.....
  4. Gccamila

    පරන ටයර් වලින් වැඩක් ගමු 🌱🌎🌼💦🚗

    මටත් හිතෙනවා මචං මෙන්න මේක හදලා බලන්න. හැදුවොත් Photo එකක් දාන්නම්කෝ....
  5. Gccamila

    Dongle help.

    Phone එකේ Network settings වලට ගිහින් WCDMA Only කරන්න.
  6. Gccamila

    Dongle help.

    ඔව් මචං ලොකු වෙනසක් තියෙනවා..
  7. Gccamila

    Dongle help.

    මොඩල් එක අනුව සිපීඩ් කියලා වෙනසක් නෑ බං. හැම මොඩල් එකකටම Standard විදියට තමා හදන්නේ. සිපීඩ් එන්නේ 3.5 / 7.2 / 21 MBps . ඕවායින් 7.2 / 21 තමා ගොඩක්ම පාවිච්චි කරන්නේ. හොදම එක තමා ඉතිං 21 එකකට යන්න. හොද සිපීඩ් එකක් තියෙනවා.
  8. Gccamila

    ෴Photoshop මගින් ගූ කෑලි Posh කිරීම෴

    වටිනවා බං සෑහෙන්න. තැන්කූ වේවා... :):)
  9. Gccamila

    Dongle help.

    ආහ් තව 7.2MBps හරි 21MBps එකක් ගනිං. 21MBps ටිකක් ගනං වැඩි මයෙ හිතේ. මං නං ඉතිම් 7.2MBps තමා. :):)
  10. Gccamila

    Dongle help.

    අම්මෝ බං උබට සෑහෙන්න ප්‍රශ්නනේ.... කඩෙන් ගන්න පුලුවන් හැම ඩොංගල් එකක්ම වගේ Unlock කරලම තමා තීන්නේ. ඕන සිම් එකක් දාන්න පුලුවන් බං. මම නම් පාවිච්චි කොරන්නෙ HUAWEI එකක්.HUAWEI බ්‍රෑන්ඩ් එක හොදා ඩොංගල් එකක් 2500-3500 අතර ගන්න පුලුවන්
  11. Gccamila

    Dialog StarPoint හෙටින් ඉවරයි

    මචං මෙහෙමෙ සීන් එකක් තියෙනවා. Satr Points 100 ට වඩා තියෙන්න ඕනේ කාට හරි යවන්න. මගෙත් දැං 98 ක් තියෙනවා.ඒ උනාට වැඩක් නෑ
  12. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචං Pulsar එකේද බං එජස් කලේ.......?
  13. Gccamila

    කොල්ලන්ට විශේෂයි

    ඔව් බං. මමත් ටික වෙලාවක් බැලුවා ඔය හුතු සංගමේ කතාව. පිස්සු විකාර :no::no::no::no:
  14. Gccamila

    Dialog StarPoint හෙටින් ඉවරයි

    තැන්කූ මචං.... ;);)
  15. Gccamila

    Dialog StarPoint හෙටින් ඉවරයි

    තැන්කු මචං... ;););)
  16. Gccamila

    Dialog StarPoint හෙටින් ඉවරයි

    Dialog StarPoint හෙටින් ඉවරයි මචන්ලා Dialog StarPoint හෙටින් ඉවර වෙනවනේ. වැඩක් ගත්තේ නැති අය අර හදවත් රෝගින්ගේ අරමුදලට දාන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේද බං. දන්න එකෙක් කියහල්ලකෝ කරන විදිය. මේකත් ලොකු පිනක් මචං... නැත්තම් අපරාදේ සල්ලි... :yes::yes::yes::yes:

    No contents