මේක මට දාන්න හිතුනේ මේ ලගකදි මම දැක්කා හෙන ලොලු සීන් එකක් ගමනක් යන ගමන්. මේ කියන්නේ සිරා සීන් එකක් මට වෙච්ච. දැනට අවු 4-5 ක් ඇති මම O/l ලියලා ඉවර උන ගමන් A/L කරනකල් අතරතුර පොඩ් කෝස් කෑල්ලක් හරි ජෝබක් හරි අදින්න ට්‍රයි කොලා. ඔහොම ඉන්න කොට Northern Highway එකේ (යාපනේට යන එක) පටන් අරන් එකේ Research Team එකට සෙට් උනා අදුරන එකෙක්ගෙ මාර්ගෙන්. වෑන් එකක් යන්න තියෙන්නේ වැඩ ඇරිලා ආපහු වෑන් එකේම ගෙදරටම ගෙනත් දානවත් එක්ක. ඩ්‍රයිවරයා ලගපාත ඉන්න නිසා ගෙදරටම එන්න පුලුවන්.5 වෙනකොට වැඩ ඉවරයි. ඉතින් කොහොම හරි මාසයක්ම ඔහොම ගියා.....

දවසක් වැඩ ඉවර වෙලා අනිත් කට්ටියවත් එක්කගෙන එනකොට ටිකක් රෑ උනා. එදා අපිත් එක්ක බොසත් වෑන් එකේ හිටියා. ඌට කොහෙද ගමනක් ඒ ගමන්ම යන්න ඕන කියලා කට්ටියව අදාල බස් හෝල්ට් වලින් බස්ස බස්ස ගියා. මාවත් ගම්පහින් හලාගෙන ගියා. රෑ 10ත් පහු මට මතක විදියට.

දැන් ඉතින් කොහෙම හරි ගෙදර යන්නත් එපැයි. මේ වෙලාවට බසුත් නෑනේ. යන්න වෙන්නේ එක්කෝ ත්‍රීවිල් එකෙන් නැත්තම් කෝච්චියෙන්. කියන්න ලැජ්ජයි මං ඒ දවස් වල කෝච්චි වල යන්න දන්නේ නෑ කියහන්කෝ. මං ගොඩක් එහෙ මෙහෙ ගිහින් තියෙන්නේ බස් වල.ත්‍රීවිල් එකක් ගියොත් දවසේ වැඩ කරපු ගානට සමාන ගානක් ඌට දෙන්න වෙනවා. ඒක නිසා කාගෙන් හරි අහගෙන හරි කෝච්චියෙන්ම යනවා කියලා ස්ටේෂන් එක පැත්තට ගියා.

දැන් මට තේරෙනවා කවුරු හරි පිටිපස්සේන් දුවගෙන එනවා වගේ මගේ ලගින්ම. මේ මහ රෑ බලු කපුටෙක් නෑ පාරේ. මං පිටිපස්ස හැරිලා බලද්දි මගේ අත දික් කලොත් වදින මට්ටමට ලගින් මනුස්සයෙක් එනවා මගේ ලගින්. මං ඉතින් වැඩිය ගනං ගත්තේ නෑ මං හිතුවේ උෟත් කෝච්චියට යන එකෙක් වෙන්න ඇති කියලා. මම දිගටම ගියා. දැන් ඕම ඕම යද්දි ස්ටේෂන් එකට ලගයි. මූ ඒත් අර පරතරේම තියාගෙන මගෙ ලගින් පිටිපස්සෙන් එනවා. මට ටිකක් තෙරුා සීන් එක මූ මොකාටද එන්න හදන්නේ කියලා. කමක් නෑ දැන් මං ස්ටේෂන් එකේ ටිකට් ගන්නවා. මං ටිකට් ගන්න ගමන් නිකමට පිටිපස්ස බැලුවා. ටඋකන්න මූ මගේ පිටිපස්සේ ඌ මගෙ දිහා බලාගෙන ඉන්නවා උත්ත. මට එක පාරට අහන්නත් බෑ "ඇයි" කියලා. මොකෙද්ද දන්නෙත් නෑනේ.

ටිකට් එක අරගෙන පාඩුවේ මම ඇතුලට ගියා කාව හරි ටෝක් කරගන්න කෝච්චිය කීයටද එන්නේ කියලවත් අහ ගන්න. ආයේ මට අඩි සද්දෙ ඇහෙනවා මූ එන. පිටිපස්ස බලද්දි මූ ආයෙත් එනවා අර පරතරේ තියාගෙන මගේ පස්සෙන්. ටෞකන්න දැන් නම් පට්ටම මලක් තියෙන්නේ මට මූත් එක්ක. බිම පෙරලගෙන ගහන්න හිතුනා වෙන එකෙක් හොයා ගනිං කියලා. මම ඇවිදින වේගේ වැඩි කලා. ඒ ගමන මූ ටිකක් පස්ස ගැහුවා. ඊට පස්සේ ඒ හරිය කලබල කාරී නිසා මම ගාර්ඩර් එක උඩින් නිකමට එහා පැත්තට මාරු උනා. පඩිපෙළ බහිනවත් එක්ක ආයෙත් මූ ඇවිත් ලගටම.

දැන් නම් මොනවත් නොකියා මූට දෙකක් අනිනවා කියලා පිටිපස්ස හැරුනා. මූ කරපු වැඩේ එතන එකපාරටම පඩියක් උඩ ඉද ගත්තා. ඉදගෙන ලොලු හිනාව දැම්මා. මගේ ඇහෙන් ගින්දර පයිනවා මූට ගහපන් කියලා. මොනවත් කියන්ත් බෑ වටේ පිටේ සෙනග ටිකක් ඉන්නවා. පට්ටම චාා. උබලට කියන්න මූ කොල්ලෙක් නෙවෙයි ටිකක් වැඩිමහල් එකෙක් බං. රැව්ලත් ටිකක් සුදුද කොහෙද. උගේ මූණ දහොදටම දැක්කේ ඒ වෙලාවෙයි. මට ආපු තරහා ගියා මුගෙ මූණ දැක්කට පස්සේ.

ආපහු මම ඉස්සරහට යන්න හදනකොට ඉස්සරහා පොලිස් කාරයෝ දෙන්නෙක් හිටන් ඉන්නවා දැක්කා. මම ටාර් ගාලා ගියා උන් දෙන්නා ඉන්න හරියට. වැඩේ කියන්නේ මූ ආවේ නෑ ඒ හරියට. හැබැයි අර පඩිපෙළ හරියේ දිහා ඉදන් මූ මගෙ දිහා බලාගෙන ඉන්නවා.

මං දැන් ඔහොම ඉන්නවා ඉන්නවා ඒත් එක්කම ඒ ලයින් එකේ කෝච්චියක් ආවා . අර පොලිස් කාරයෝ දෙන්නත් නැගලා ගියා කියපන්කෝ. ටික වෙලාවක් එකේ ආපු දෙන්න තුන්දෙනා බැහැලා යනවත් එක්කම අර පොන්නයා මගේ පැත්තට ටික ටික එන්න ගත්තා. දැන් මට මූට ගහන්නත් කේන්තියක් එන්නේ නෑ මුගේ මූණ දැක්ක වෙලේ ඉදන්.

මමත් ඔන් උත්තක් කියලා උගේ පැත්තට හැරිලා ආපහු ආපු පැත්තට ගියා ටිකක් වෙගෙන්. දුවන්නත් බෑ වටේ පිටේ උන් බලනවා පට්ටම චාටර්. මම ඌව පහු කරනවත් එක්කම උ ආයේ අර පොන්ටි හිනාව දැම්මා.

මං වේගේ වැඩි කරලා පඩිපෙළ නැග්ගා. අඩේ මූත් දුවගෙන ඇවිල්ලා "ඔයා කාත් එක්කද යන්නේ.?" කියලා. මට එක පාරටම අවුට් ගියා මුගේ කටහඩට. මූණ ටිකක් වයස උනාට මූට තිබ්බේ පට්ටම පොන්න ගෑණු කටහඩක්. මම කිව්වා "යාඑවෙක් එනවා එක්කගෙන යන්න" කියලා.

එතකොටම මූ කියපි අර පොන්න කටහඩෙන් "අයියෝ එහෙමද.. මම හිතු.......වේ....." කියලා.
වැඩි කතා ඕන නෑ.. මම ඕවා අහන්න ඕනත් නෑ. කොහෙම හරි මුගෙන් බේරෙන්නනේ ඕනේ. මම දුවගෙනම පඩිපෙළෙන් ආපහු ස්ටේෂන් එක මැදින් පාරට ආවා. පිටිපස්ස බැලුවා. වාසනාව ඇති යන්තම් මූ නෑ. කොල්ලට හොදටම දැඩියත් දාලා සීන් එකට. දැන් තොපි හිනා වෙයව්.

සතුට කියා ගන්න බෑ. රන්ජන් ලංකා එක (Shopping mall) එකක්. ඒක ඉස්සරහා එකම එක ත්‍රීවිල් බයියා කෙනෙක් හිටියා. උගෙන් ඇහුවා යන්න ඕන තැනට ගාන. 800 ක් දෙන්න කිව්වා
මොනා කරන්නද ඉතිං. නැග්ගා ආවා ගෙදර. එන ගමන් ඌට පැණිය දාලා 650ක් කර ගත්තා ගාන. 

දිග වැඩිද මන්දා කතාව. පාන්දර නින්ද ගියෙ නැති හින්දා කෙටුවේ. තවත් ලොලු සීන් එකක් තියෙනවා. ආයේ දාන්නම් මේකෙම. උබටත් වෙලා තියෙන සීන් දාපන් .