අද මට යාලුවෙක්ගෙ Skype account එකකින් baidu site එකෙ link එකක් අාව. එ්ක click කරහම page එකක් load වෙන්න හදල එක පාටම වෙන Link එකකට redirect වුනා. ටිකකට පස්සෙ යාලුව කිවුව එයා නෙමෙයි Message එක දැම්මෙ නිකන්ම send වෙලා කියල. පස්සෙ යාලුව එවල තිබ්බ Link එක එ් ගැන තියන. පහල තියෙන්නෙ, malware එකක් වගෙ...