අද මට යාලුවෙක්ගෙ Skype account එකකින් baidu site එකෙ link එකක් අාව. එ්ක click කරහම page එකක් load වෙන්න හදල එක පාටම වෙන Link එකකට redirect වුනා. ටිකකට පස්සෙ යාලුව කිවුව එයා නෙමෙයි Message එක දැම්මෙ නිකන්ම send වෙලා කියල. පස්සෙ යාලුව එවල තිබ්බ Link එක එ් ගැන තියන. පහල තියෙන්නෙ, malware එකක් වගෙ පෙන්න. කෝකටත් කට්ටිය අවදානයෙන් ඉන්න. Link එකෙ තියන විදිහට නම් තාම solution එකක් නැ වගෙ. එ් වගෙ link එකක් අාවෙත් click කරන්න එපා. මොකද්ද මෙකෙන් වෙන්නෙ කියල තාම තොරතුරක් නැ වගෙ..
Link to "baidu" website sent to all of my contacts.
Link to "baidu" website sent to all of my contacts.

Microsoft eka ithuru tika bala ganii