1. Djwathila

    2012

    බැදපල්ල.......... බැදපල්ල........ උඹලට එතකොට හිතෙයි අද ලෝකෙ විනාස වෙනවනම් හොදයි කියල........:lol::lol::lol:
  2. Djwathila

    Awasarai.....kandulu pamanai.........

    ඇ....................... මේක කියන කතාව......... කොහෙද බොල මගෙ නාකි වෙලා තියෙන්නෙ...:rofl:
  3. Djwathila

    JAPAN VOLCANO

    හුටා..............:growl:
  4. Djwathila

    Awasarai.....kandulu pamanai.........

    නෙදකින් මේකෙ ඉන්නෙ හුජ්ජ කොල්ලොනෙ......:growl::growl::growl: වරෙන්කො අය..............
  5. Djwathila

    Japan After Tsunami image

    අප්පෙ බං ගන්න සසරක් නෑ නෙ..................... වාහන ගොඩ තියෙන නේ බං.... ඔව්ව ඉතිං අයින් කරන්න සුනාමියක්ම එන්න ඕනෙ තමා...
  6. Djwathila

    phone

    නම්බර් එක දියන් මං කතා කරල බලන්න පව්නෙ...............:nerd:
  7. Djwathila

    අහිමි වූ ආදරේ...

    කොල්ල සෑහෙන දවසකින් දැක්කෙ.... මේ ලගදි දවසක් ගෙදර ඉද්දි මට තමුසෙව මතක් උනා සෑහෙන දවසකින් එලකිරි එක පැත්තෙ දැක්කෙ නෑනෙ කියල
  8. Djwathila

    අහිමි වූ ආදරේ...

    අයියෝ චින්තක... නිකන් ගෑනු ලමයෙක් වගේනෙ.... නාඩ ඉදින්... අවුරුදු තුනක් උඹත් එක්ක කිසිම සම්බන්ධයක් කෝල් එකක්වත් නැතිව හිටියොත්... බඩුම තමයි මචං....... කාලය හැම දෙයක්ම විසදනව...
  9. Djwathila

    කෙල්ලොන්ගෙ ජොලි කතා

    උදේ පාන්දර මූ මොකාටද එන්න හදන්නෙ....
  10. Djwathila

    ක්‍රිකට් මේනියාව...

    ඇ.................. :growl::growl::growl:
  11. Djwathila

    ක්‍රිකට් මේනියාව...

    අනේ වල් තඩියො...............:rofl::rofl:
  12. Djwathila

    ක්‍රිකට් මේනියාව...

    මෙයා මැච් එක බලන්න යන්නද මැච් එකක් ගහන්න යන්නද.............:P:P:P:P
  13. Djwathila

    Spider-Man 5?

    6 Coming Soon
  14. Djwathila

    Minihek geniyek wuna heti.STEP BY STEP**Unbelievable Transformation

    අම්මට උඩු.............
  15. Djwathila

    2012 ලෝ‍ක‍ වි‍නා‍ෂ‍ය‍ හෙ‍ට‍ න‍ම්‍.....?

    :baffled::baffled::baffled::baffled::baffled:
  16. Djwathila

    Fileserver

    මගෙ ගනම් නෑ බං...........
  17. Djwathila

    ~ ප්‍රයිවට් බස් සහ පාර්ලිමේන්තුව ~

    උඹ මිරිකන්නෙ නෑ... එලියට අරන් දාරෙන් තියනව........:P
  18. Djwathila

    2012 ලෝ‍ක‍ වි‍නා‍ෂ‍ය‍ හෙ‍ට‍ න‍ම්‍.....?

    චිකේ.......... දැන් උඹ ගහන්නෙ 150 හෙ කෑලිද...........
  19. Djwathila

    2012 ලෝ‍ක‍ වි‍නා‍ෂ‍ය‍ හෙ‍ට‍ න‍ම්‍.....?

    තොපිනම් මහ මෝඩ මූසල ගොන් අමන රැලක් යකෝ............. මමනම් හිතේ තියාගෙන හිටපු කෙල්ලො ඔක්කොම හම්බ වෙනව..... හෙටින් පස්සෙ ලොවක් නෑ කියල... පැහැදිලි කරල දීල ලොවෙත් නෑ ලොවිගහෙත් නැති වෙන්න... දෙනව........දීමනක්.... හනුම දරපලන්නැහෙ..............:P:P:P:P

    No contents