ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
හයිලන්ඩ් අපේ රටේ එකක්...
රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
ඔය ගාන වෙනව...
හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න...