cetirizine කියන්නේ anti histamine එකක්. :)
දිනපතා භාවිතයට ගන්න ඖෂධයක්. (if only prescribed) නමුත් දිනපතා භාවිතයට ගන්නවා නම් අක්මාව හා වකුගඩු ගැන සැළකිලිමත් වෙන්න. :yes:
හිසරදය, වමනය, කරකැවිල්ල, පාචනය...etc...වගේ අතුරු ආබාධ ගොඩක් වෙලාවට එක දිගටම පෙන්නුම් කරනවා නම් වෙනත් වර්ගයක anti histamine...