1. R

    Designers, අවංක පිළිතුරක්

    Machn mama job eka karana gaman pert time designing karanna baluwe. 😊 Okkoma ban. Wife job ekak karan naha. ------ Post added on 1622038136
  2. R

    Designers, අවංක පිළිතුරක්

    80k wage. ai ehema kiyanne? :) ------ Post added on 1622032684
  3. R

    Designers, අවංක පිළිතුරක්

    Design paththe experience tiyena ayagen ahuwe machn idea ekak ganna.
  4. R

    Designers, අවංක පිළිතුරක්

    Mama web paththe inne. PM and admin wada tikak karanne. Mage idea ekak naha 40 pannata passeth meka karanna. Mokak hari business ekak godadagannai one.
  5. R

    Designers, අවංක පිළිතුරක්

    mama ahuwe machan mama mona mona tools da igena ganna one kiyala and issarahata wadagath wena dewal monawada kiyana eka gana. :) mama job ek karaa gaman igena gena side eken karannai one. Passe full time change wenna unat balagena. :) ------ Post added on 1622019742
  6. R

    Designers, අවංක පිළිතුරක්

    Ps, Ai wageda karaganna one? Bump ------ Post added on 1622018699
  7. R

    Designers, අවංක පිළිතුරක්

    දැන් මට වයස 30යි. මටත් මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් යට වගේම. ඒ නිසා තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ. Design පැත්ත ගැන බැලුවේ. Graphic Design මුල ඉදන් ඉගෙන ගෙන කලොත් මට ගේමක් ගහගන්න පුළුවන් වෙයිද? Freelancing සයිට් ටිකක වැඩ කරගන්න පුළුවන් මට්ටමට...

    No contents