Designers, අවංක පිළිතුරක්

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    දැන් මට වයස 30යි.

    මටත් මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් යට වගේම. ඒ නිසා තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ.
    Design පැත්ත ගැන බැලුවේ. Graphic Design මුල ඉදන් ඉගෙන ගෙන කලොත් මට ගේමක් ගහගන්න පුළුවන් වෙයිද?
    Freelancing සයිට් ටිකක වැඩ කරගන්න පුළුවන් මට්ටමට ස්කිල් හදාගන්න ඕනේ.

    Adobe PS , Ai skills විතරක් ඇතිද? තව මොනවද හදාගන්න ඕනේ අනාගතේට වැදගත් වෙන?
    මම යන්න ඕනේ පාත් එක මොකක්ද? මේවා ඉගෙන ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් links ටිකකුත් කියන්න.

    Life එකෙන් බාගයක් දැනටමත් ඉවරයි. මේක ගොඩදාගන්න පුළුවන් වෙයිද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    aniwa puluwan ban wayasa nam adalama na..

    software ekaka wada karanna danaganna eka hari.. eth ita wada mokakhari niche down karala skill ekak hadaganna balapan. Ex: cartoon drawing, vector illustrations, mobile app UI design, etc. E skill eken expert kenek wenakan practise karapan hodata test project ehema karala.. ehema unoth hoda ganak hoyanna puluwan.

    Uba karana test project walin portfolio ekak hadapan ube expertise eka penna. generalize karanna epa. specific deyak focus karapan. ewa thamai ada kale sell wenne..
     
    Ps, Ai wageda karaganna one?

    Bump
    ------ Post added on May 26, 2021 at 2:14 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    Ps, Ai wageda karaganna one?

    Bump
    ------ Post added on May 26, 2021 at 2:14 PM

    e dekama hodata igenaganna. e deken onima wadak karaganna puluwan. Lynda eke hoda basic idan yana course thiyenawa (PS,AI) poddak search ekak dala balanna. Ita amatharawa graphic design, design principles, color theory wage dewal ganath hodata igena ganna. Photoshop gana igena ganna Piximperfect youtube channel ekath hodai..
     
    • Love
    Reactions: RoyalBlu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    උබ යන්න ඕනේ පාත් එක අපෙන් අහන්න එපා බන්.
    mama ahuwe machan mama mona mona tools da igena ganna one kiyala and issarahata wadagath wena dewal monawada kiyana eka gana. :)

    wayasa nam adalama na , man dakala thiyanawa foreign ratawala aurudu 30n passe programming side ekata yana ayath. side eken thama karanna one, full time danma risky
    mama job ek karaa gaman igena gena side eken karannai one. Passe full time change wenna unat balagena. :)
    ------ Post added on May 26, 2021 at 2:32 PM
     
    • Like
    Reactions: JokerFan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් මට වයස 30යි.

    මටත් මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් යට වගේම. ඒ නිසා තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ.
    Design පැත්ත ගැන බැලුවේ. Graphic Design මුල ඉදන් ඉගෙන ගෙන කලොත් මට ගේමක් ගහගන්න පුළුවන් වෙයිද?
    Freelancing සයිට් ටිකක වැඩ කරගන්න පුළුවන් මට්ටමට ස්කිල් හදාගන්න ඕනේ.

    Adobe PS , Ai skills විතරක් ඇතිද? තව මොනවද හදාගන්න ඕනේ අනාගතේට වැදගත් වෙන?
    මම යන්න ඕනේ පාත් එක මොකක්ද? මේවා ඉගෙන ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් links ටිකකුත් කියන්න.

    Life එකෙන් බාගයක් දැනටමත් ඉවරයි. මේක ගොඩදාගන්න පුළුවන් වෙයිද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. :)
    බැරි කමක් නෑ. හැබැයි ග්‍රැෆික් වලට කම්පෙටීෂන් වැඩියි බං.. ඔය ෆ්‍රිලානස් සයිට් පැත්තේ කරක් ගහලා බලපන් කට්ටිය අඩු ලේසි වැඩ තියෙනවා.. Kattiya aduwen karana dewal..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ.
    ඔයා දැනට කරන IT ෆීල්ඩ් එක මොකක්ද? ඒ පැත්ත වැඩිදියුණු කරගත්තනම් වැඩේ ගොඩක් ලේසි වෙයි නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මුලින් එක දෙයක් හරියට focus කරල වැඩ කරන්න..පස්සේ අනිත් ඒවා ටික ටික අල්ලන්න පුලුවන්. නැත්නම් එකපාර ගොඩක් දේවල් කරන්න ගිහින් එක දෙයක් වත් හරියට නැති වෙන්න පුලුවන්.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    දැන් මට වයස 30යි.

    මටත් මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් යට වගේම. ඒ නිසා තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ.
    Design පැත්ත ගැන බැලුවේ. Graphic Design මුල ඉදන් ඉගෙන ගෙන කලොත් මට ගේමක් ගහගන්න පුළුවන් වෙයිද?
    Freelancing සයිට් ටිකක වැඩ කරගන්න පුළුවන් මට්ටමට ස්කිල් හදාගන්න ඕනේ.

    Adobe PS , Ai skills විතරක් ඇතිද? තව මොනවද හදාගන්න ඕනේ අනාගතේට වැදගත් වෙන?
    මම යන්න ඕනේ පාත් එක මොකක්ද? මේවා ඉගෙන ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් links ටිකකුත් කියන්න.

    Life එකෙන් බාගයක් දැනටමත් ඉවරයි. මේක ගොඩදාගන්න පුළුවන් වෙයිද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. :)
    thamngema keyala deyak goda daganna balapan,
     
    • Like
    Reactions: RoyalBlu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    ඔයා දැනට කරන IT ෆීල්ඩ් එක මොකක්ද? ඒ පැත්ත වැඩිදියුණු කරගත්තනම් වැඩේ ගොඩක් ලේසි වෙයි නේද?
    Mama web paththe inne. PM and admin wada tikak karanne. Mage idea ekak naha 40 pannata passeth meka karanna. Mokak hari business ekak godadagannai one.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    දැන් මට වයස 30යි.

    මටත් මුදල් ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් යට වගේම. ඒ නිසා තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. දැනට IT ෆිඉල්ඩ් එකේ ජොබ් එකක් කරන්නේ.
    Design පැත්ත ගැන බැලුවේ. Graphic Design මුල ඉදන් ඉගෙන ගෙන කලොත් මට ගේමක් ගහගන්න පුළුවන් වෙයිද?
    Freelancing සයිට් ටිකක වැඩ කරගන්න පුළුවන් මට්ටමට ස්කිල් හදාගන්න ඕනේ.

    Adobe PS , Ai skills විතරක් ඇතිද? තව මොනවද හදාගන්න ඕනේ අනාගතේට වැදගත් වෙන?
    මම යන්න ඕනේ පාත් එක මොකක්ද? මේවා ඉගෙන ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් links ටිකකුත් කියන්න.

    Life එකෙන් බාගයක් දැනටමත් ඉවරයි. මේක ගොඩදාගන්න පුළුවන් වෙයිද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. :)

    Tho age eka 30 years welath mokadda karanna one kiyala danne nedda ??? anith un kiyana eka karanawada ????
    uba mechchara kal monada kale ?? denata salary kiyada (total income eka)
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Tho age eka 30 years welath mokadda karanna one kiyala danne nedda ??? anith un kiyana eka karanawada ????
    uba mechchara kal monada kale ?? denata salary kiyada (total income eka)
    Design paththe experience tiyena ayagen ahuwe machn idea ekak ganna.