හෙට පෝයද බං :oo::oo: උඹලාගේ ආගමට දහමට ලැදි කම අර මාලිනි බුලත්සිංහල මැතිණියගේ දකින විට පන්සලක් පිලිමයක් බෝධියක් සිංදුවේ වගේ තමා :rofl::rofl:
:baffled::baffled::baffled: අඩු ගානේ 1,2 වෙද්දි දාන්න තිබ්බා විදුලිය ඇන හිට්ටා ටික වෙලාවක්. ඒකයි පරක්කු වෙන්නේ මේ :dull::dull: