අකුල් හෙළන එක ආකාර දෙකකින් වෙන්න පුළුවන්නෙකක් ගසලි මුස්ලිම් සිරාජ් කරපු විදිහ
අනික මෙතන වැඩක් වෙන්නෑ වැඩක් කරන්නෑ කියලා පේන බල බල මාතෘකාව වෙනස් කර ගැනීම :nerd: හා වැරදි අඩු පාඩු සෙවීම
මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටිය එකතු කරන්න..
කවුරු කොහොම කිව්වත් මෙච්චර කාලෙකට එළකිරියේ මෙච්චර සිංහල බෞද්ධ...