1. amila_90210

    සිංහල බෞද්ධ සංව්ධානය

    හෙළ අභිමානය
  2. amila_90210

    Ruwanweli Maha Seya Kotha

    ඉට්ස් දෙයාර් :yes:
  3. amila_90210

    Frozen in Time: High Speed Photography | අධිවේගී ඡායාරූප කලාව !!!

    මේක කරන්නේ තත්පරයට ෆොටෝ ගනනාවක් අරගැනීමට හැකි කැමරා වලින් උදාහරනයක් කීවොත් තත්පරේට ශොට්ස් 100ක් වදිනවා කියලා එක වෙලාවක මේ වගේ එකක් ගන්න පුළුවන්
  4. amila_90210

    Frozen in Time: High Speed Photography | අධිවේගී ඡායාරූප කලාව !!!

    පට්ටම ෆොටෝ ටික මේක කරන්නේ තත්පරයට ෆොටෝ ගනනාවක් අරගැනීමට හැකි කැමරා වලින් ඒවගේ කැමරා ලංකාවෙත් තියනවා :D
  5. amila_90210

    යේසුස් වහන්සේ භික්ෂුවක්ද?

    :yes::yes: ඔවු නොදන්න මගුල් වලට කට ගහන එවුන් ඉන්නවනෙ මේකෙ
  6. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හුලං සංවිධානේ :(ලොලො තමයි මේක දාපු එකාට
  7. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඇයි මෙච්චර වෙලා මේ ත්‍රෙඩ් එකේ හිටපු අරයා මේකට එන්නැත්තෙ පවු නේද නේ එයා ඇයි එයා මේ දැන් අරකෙ?
  8. amila_90210

    සිංහල බෞද්ධ සංව්ධානය

    මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද...
  9. amila_90210

    සිංහල බෞද්ධ සංව්ධානය

    :shocked: කොහෙද හිටියෙ ආයිබෝවන් තෙරුවන් සරණයි
  10. amila_90210

    සිංහල බෞද්ධ සංව්ධානය

    :D අපි එකතු වෙලා අපේ දේ රැක ගනිමු :)
  11. amila_90210

    ස්කයිප් අයි ඩී එක එවනවද මට

    ස්කයිප් අයි ඩී එක එවනවද මට
  12. amila_90210

    සිංහල බෞද්ධ සංව්ධානය

    ආආයිබෝවන් සුමුදු :D අපි එකට ඉන්නකං අපේ ආගමට ජාතියට කාටවත් මුකුත් කරන්න බෑ
  13. amila_90210

    ..

    ..
  14. amila_90210

    http://www.elakiri.com/forum/showthread.php?t=564211

    http://www.elakiri.com/forum/showthread.php?t=564211
  15. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දැන් ඉන්නවා ගලේ රීපු බළලා වගේ ;)
  16. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    පරණ අයිඩී එකෙන් දාපු වීඩියෝ ටික අපරාදෙනෙ :rolleyes:
  17. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දැන් ඉතිං ත්‍රෙඩ් එක බල බල ඉන්න ඒකටත් ඇවිල්ලා ඇමිණෙන්න හදන්නැතුව
  18. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හුලං සංවිධානේ ද? මදැයි කොළා නේද?

    No contents