1. amila_90210

    Medapara Monada Lockerz walin Redeem karanne ape kattiya

    team international දිනුම්ද?
  2. amila_90210

    සෙන් කතා

    :එළ:
  3. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    පංසලට "වැද්ද" නොගන්න කුරුල්ලා? වැද්දෝ කොහොමත් පංසල් යන්නෑනෙ :P වැද්දෝ ආස නම් කොබෙයියොන්ට :P :P :eek:
  4. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    සුදු රෙදි හොරුත් ළං කරගන්න හොද නෑ :P
  5. amila_90210

    අවසන් හෝරාව

    :Dතෑන්ක්ස්
  6. amila_90210

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    අයියණ්ඩි හරි භද්‍ර = 5 මේ භද්‍ර කල්පයේ බුදුවරු 5 දෙනයි කකුසඳ කෝණාගම(ණ) කාශ්‍යප ගෞතම මෛත්‍රීය
  7. amila_90210

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේක බලන්න නිකම්ම ඉන්නවනම් http://manojcola.blogspot.com/2008/10/blog-post_30.html
  8. amila_90210

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    හරියටම නම් දන්නෑ ඒත් යුද්ධවලදි සිදුවුන සමහර දේවල් වචනයෙන් විස්තර කරන්න බැරි වුනාම එයාලා වෙන වෙන explanation දීලා තියනවා. Prof.David Frawley ගෙ වේද විස්තර වල තියනවා මේ ගැන
  9. amila_90210

    Avator DVDrip The Movie ENG AC3.torrent

    තෑන්ක්ස් මං එකක් හොය හොය හිටියෙ ;)
  10. amila_90210

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    හිංදු දේව පුරාණවල වැඩි හරියක් තියෙන්නේ අතිශෝක්තිය ඒත් මේ වගේ යුද්ධ වෙලා තියනවා :yes: අන්තිමට සදහන් වන රාම රාවන යුද්ධයත් සුරයන් හා අසුරයන් ගැටීමක් නොවැ
  11. amila_90210

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    අපි අසුරයො ;) ඔය සිද්ධිය සාහිත්‍යමය අගයෙන් ලියවිලා තිවුනත් සුර අසුර යුද්ධ වලදී පරමාණුක අවි පවා භාවිතා වෙලා තියනවා කියලා විශවාස කරනවා
  12. amila_90210

    පද පේලි .....

    කියන්න මගෙ සුදු පුංචි කුමාරයො මා හමුවන්නට මෙහි ආ කාරිය :P
  13. amila_90210

    අවසන් හෝරාව

    :yes::yes:
  14. amila_90210

    Vanessa Coming To Sri Lanka ?

    අක්කි ආයෙ ලංකාවට (එනවනම්)එන්නේ කවදද ඕන කෙනෙක් කියන්න.. මගේ ගානෙ ස්පොන්සර් කල්ලා ගෙනත් දෙනවා
  15. amila_90210

    අවසන් හෝරාව

    එච්චර ලොකු කතාවක් නෑ මේකෙ ජීවිත කාලයක් සියල්ල ලේඛනයට කැපකළ තනිකඩ ලේඛකයෙක්ගේ ජීවිතයේ අවසාන මිනිත්තු කීපය මං මේ විදිහට දැක්කේ :)
  16. amila_90210

    Sihinaya

    ගොඩක් ලස්සනයි Gomi :yes:

    No contents