හැකින්(ග්) මුල සිට සරලව.....
මේ දවස් වල ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙන එකක් තමයි තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් ජීමේල් යාහූ එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් තමන්ගෙ බ්ලොග් එක හැක්වෙලා කියන කතාව. ඒ වගේම ගොඩක් අය ඉගෙන ගන්නත් උනන්දු මාතෘකාවත් තමා මේ හැකින්...