1. Martian Professor

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    වෙන්න පුළුවන් බං.... උන් කොහොමත් ඒ වගේ උන්.. අරගලේ කාලෙත් එකටත් උන් යටින් හෙල්ප් එක දුන්නා.. කරපු උන් ට...
  2. Martian Professor

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
  3. Martian Professor

    පච කයිවාරු අනුරගේ වලක් වහලා සූර පප්පා කෝ?

    මාරි මොංගල් නාඋල පැත්තේ බුවෙක් නේ ඕක කරේ මුල් වෙලා... උන්ගේ ලෝකේ හරි පොඩි බං... මන් පර්ශනලි දාන්න වා උන්... උන් හිතන්නේ මිනිස්සු දියුණු වෙන්න ඕනි දර ටිකක් විකුණලා 100ක් හොයාගෙන... තව පොඩි වඩ ටිකක් විකුණලා නෝනා දවසට 500ක් හොයාගන්න වගේ කතා බං... අන්න තියනවා කඩ ටික වහල.. බාගයක්..
  4. Martian Professor

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    ඔව් බං....එහෙම කෙස් එකක් වෙලා තිබ්බ... මුන් හැම එකම බලන්නේ උඩින්... මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්නවා කිසි මඟුලක් කරන් නෑ... මොකක් හරි දෙයක් දෙකක් අල්ලාගෙන බුකියේ දාගෙන තෙත් කර කර ඉන්නවා... එකම කතාව.. අපේ මෝඩ මොංගල් මිනිස්සු අනේ අනේ කිය කිය වදිනවා... කොහෙන් කෙළවර වෙයි ද මන්දා බං... වැඩේ තියෙන්නේ...
  5. Martian Professor

    පච කයිවාරු අනුරගේ වලක් වහලා සූර පප්පා කෝ?

    බස් ටික පෙන්නලා තම කට්ටිය තෙත් කරලා තියාගෙන ඉන්නේ.. ඒ ටික විකුණලා කොහොමද බං... අර හදුණගේ සීනි කඩේ දාන්න ගිය සල්ලි වලිනුත් පාලම් දෙක තුනක් ගහන්න තිබ්බා
  6. Martian Professor

    බන්දනාගාරෙ ඇතුලෙ ජෙප්පො

    අනේ අනේ.. බිත්තිය ජරා වෙලත් නෑ නේද... වෙන මොකුත් ම කියලත් නෑ... තීන්ත ත් අලුත් වගේ.. කමක් නෑ... ජෙප්පෝ තෙත් වෙනවා නම් එච්චරයි..
  7. Martian Professor

    මල පුප්පන්න හදද්දිම පරවෙන සීන් එකක්

    ඔව් බං... බලහන්කො... මේක හැම තැනම අලවාගෙන යනවා.. මෝඩ ජෙප්පෝ හිතන්නේ හරි මේකත් මහින්දගේ වැඩක්.. අන්න හරි කියලා
  8. Martian Professor

    මල පුප්පන්න හදද්දිම පරවෙන සීන් එකක්

    සිරාවට බං... නිකන් ද මම කීවේ... මොලේ තරම
  9. Martian Professor

    සිංහලුන්ට ආයෙ බල්ලො හදන්න වෙන්නෑ දංවැල් දාලා

    අපි මේ ලඟදි captive එලිෆන්ට් ඩේටාබේස් එකක් හැදුවා... අයිති අයත් එක්ක... ඔක්කොම 141 වගේ ඉන්නවා බං... 24ක් විතර නැති වෙලා ඉන්නේ.. නැති උන අයත් එක්ක... හීලෑ අලි පරම්පරාවේ අන්තිම අය... මොකද එයාලා ට පැටවු නෑ නේ ගොඩක් අයට...
  10. Martian Professor

    උඹල කැමතිම TV News presenter කවුද?

    අර ස්වර්ණවාහිනී යේ මුස්ලිම් කෙල්ලෙක් හිටියේ... නම මතක නෑ නේ හම්බුනා ෆාතිමා නසිරින්
  11. Martian Professor

    බස් එක රු. 30,000 යි 👌 😍

    සඟවන්න එපා වැලි නම්.... පටවන්න එපා මඩ නම්... වැලීම කෙරේ සිත...බැඳුණු දිනේ සිට... දැදුරු ඔයේ මම නම්....
  12. Martian Professor

    අද වෙනකන් මම දැනන් හිටියෙ නෑනෙ බන් ලංකාවේ මෙච්චර ...

    කන්ද පිරි මැද....පිරි මැද...පිරි මැද... ඒවි සද පායලා....
  13. Martian Professor

    Linux VPS Special Offer - රු. 2600/month

    මේ ගානට දෙන්න පාඩු නැද්ද බං... මගේ ළග digitalocen දෙකක් තියනවා 1gb 25gb එකත් 6usd

    No contents