වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනිman nam man JVP anduwen meta wada deyak bala poroththu una, ko ban investments? Lankawe economic policy eka mokakda?
වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනිman nam man JVP anduwen meta wada deyak bala poroththu una, ko ban investments? Lankawe economic policy eka mokakda?
Investment ganna 10 years yanawa nam lankawata sorry.com thamai.වැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
Me aanduwe inne babbu nemei.උබලට මං දාපු ත්‍රෙඩ් එක තේරිලා නෑනෙ යකෝ
අර පක්ෂෙ හරිද මේ පක්ෂෙ හරිද කියන එක නෙවෙයි අදහස් කරන්නෙ
"එක එක පක්ෂ තමන්ට තියන තුරුම්පු ගහන හැටි ගැන"
ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන්න ප්‍රශ්නයක් තියන තැනක් හොයල ඒක තමන්ට වාසි වෙන විදියට කන්ට්‍රොල් කරන්න ඕනෙ
එළියෙන් ඉදන් බලන කොට තමා ගේම් එක රස විදින්න පුළුවන්
තමන්ගෙ පක්ෂෙ තමා හොද අනිත් උන් ගොබ්බයි වගේ කතා වැඩක් නෑ
මම කාලෙකට කලිං බලපු නියම පොලිටිකල් TV සීරීස් එකක් තමා House of Cards
ජනතාව, මීඩියා, බිස්නස් කාරයො වගේ ඒව පාවිච්චි කරල පොලිටිකල් ගේම් දෙන හැටි නියමෙටම තියන
මේ වගේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙපනයිස් කරනව Season 1, Episode 6 වල
ආස අය බලන්න පොලිටික්ස් වල ඉන්න උන්ගෙ ගේම් මොනවගේද කියල බලාගන්න පුලුවන්
22න් පස්සේ හිටපු උනුත් ගියා. අලුතෙන් බදවා ගැනීම් කලේ නෑ. මේ අන්ඩුව ආවට පස්සේ තමා ටිකක් හරි ගත්තේ තවම වේකන්සි සෑහෙන්න තියෙනවා.(මමත් යන්න හිතන් හිටිය නිසා දන්නේ) මට තේරෙන්නේ රාජ්‍ය සේවය වැඩී කියලා මේ වගෙ ස්පෙශල් ජොබ් පවා නතර කලේ ඇයි කියලා. DO ලා පලාත් සභාවල තමා අනවශ්‍ය අතිරික්තයක් තියෙන්නේ
Meanwhile GSP+
My time has come....
වෙන්න පුළුවන් බං.... උන් කොහොමත් ඒ වගේ උන්.. අරගලේ කාලෙත් එකටත් උන් යටින් හෙල්ප් එක දුන්නා.. කරපු උන් ට...මේක අපේ දේශපලුවොන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
මටනම් හිතෙන්නේ මේකේ ඩස්ප ගදක් තියෙනවා.. පහුගිය ටිකේ ඩසපියෝ ෆොටෝන් බස් ගෙනවටත් පුදුම නැටුමක්නේ නටුවේ.
GSP+, US tax වගේ දේවල් හරහා උන්ගේ අර්තිකෙට පොඩි හරි වාසියක් ගන්න පුළුවන්.
වෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවාතම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ...
ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ
මේක කන්ස්පිරසි තියරියක්.දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක
මොකද අනිත් පක්ෂවල උන්ට කන්ට්‍රෝල් එක තියන්නෙ හිර ගෙවල් වල පාතල සෙට් විතරයි
උඹලට මොකෝ හිතෙන්නෙ![]()
ම්ම්ම් පේනවා පේනවා..වෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවා
මේක කන්ස්පිරසි තියරියක්.
ස්ට්‍රක් කරලා රට කාපු කාල කන්නි නෑ කියල දැන්මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්නවැඩ ටික ගානට යටින් යනවා... අපේ සහෝදරවරු විශ්වාස කරන්න.... එක පාර කරන්න බෑ... තව අව්රුදු 10ක් වත් ඕනි
හැම පක්ෂෙකටම තිබ්බට ඒවගෙන් ලොකු ලොකු වැඩ ගත්තෙ ජෙප්පොනෙවෘත්තීය සමිති හැම පක්ෂේටම තියෙනවා
මේක කන්ස්පිරසි තියරියක්.
එක පැන් පාරෙන් බැරි වෙයි ද ?මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න
සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ
ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට
දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා
බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි
මොනවද ගත්ත ලොකු ලොකු වැඩහැම පක්ෂෙකටම තිබ්බට ඒවගෙන් ලොකු ලොකු වැඩ ගත්තෙ ජෙප්පොනෙ
ඔය බන්ධනාගාර වලිත් හැමදාම තිබ්බා. ඒ කාලේ වැලිකඩ සීන් එක එහෙම ජෙප්පෝ කරේ තියන් ගියා රාජපක්ශලා මිණිමරුවෝ ගගා. උබලට ඉතින් මේ දවස් වල අමතක වෙන ලෙඩේ හැදිලානේ.බන්ධනාගාරෙ ඉඩ නැති කතා අනම් මනම් හැම ආණ්ඩුවක් ඉන්න කාලෙම තිබ්බනෙ
රස පරීක්ෂකා ප්‍රමාද සීනුත් හැමදාම තිබ්බ ඒව එකට එකපාර කලබල උනා කියල හිතන්න බෑනෙ
මේ බන්ධනාගාර වලි ටික ගානට ප්ලෑන් කරගෙන ආපු එකක් කියල මට හිතෙන්නෙ
මුලින්ම ආණ්ඩුව හොරු අල්ලන සීන් එක පටන් ගත්ත
ඊට පස්සෙ කුඩු මොබයිල් පෝන් හිරගෙදර ඇතුලට යන එක නැවැත්තුව
ටික දවසකින් නාමල් ඇවිත් නිවාස අඩස්සිය ඕනෙ කියල කියන්න ගත්ත
දැන් හිරගෙදර හිරකාරයන්ට පහසුකම් නෑ කියල වලි යන්න පටන් ගත්ත
ඇන්ටිල ඇවිත් අපේ සල්ලි වලින් කුඩුබොන්නෙ කාටවත් ඇයි වේදනා කියල ප්‍රසිද්ධ මාධ්‍යට වොයිස් කට් දෙනව
ඩ්‍රාම එක දැක්කම දැං මිනිස්සු දන්නව බං කව්ද අධ්‍යක්ෂක කියල
මම නන් හිතන්නෙ නෑ මේවා නිසා GSP+ වලට මොනවත් වෙයි කියලා, එහෙනන් ඔයිට කලින් මීට වඩා චොර සීන් කීයක් වුනාද බන්. රතුපස්වල,වැලිකඩ, රත්මලාන, මීගමුව ඔය ඔක්කොගෙම සිවිලියන්ලට ඔපන් ෆයර් කරලා මැරුවේ ආමි එකෙන්.නඩුවත් ගියේ නෑ ගොඩක් ඒවට. හදිසි නීතිය කියලා කේස් වැහුවා. ඕක හම්බෙන්නේ ලිමිටඩ් ටයිම් එකකට හරි නන්. ඒක නිසා දැණ් කැන්සල් උනොට් තමා.මම හිතන්නේ අපිට තමා වැඩිම කාලයක් ඕක දුන්න රටත්මේක අපේ දේශපලුවොන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
මටනම් හිතෙන්නේ මේකේ ඩස්ප ගදක් තියෙනවා.. පහුගිය ටිකේ ඩසපියෝ ෆොටෝන් බස් ගෙනවටත් පුදුම නැටුමක්නේ නටුවේ.
GSP+, US tax වගේ දේවල් හරහා උන්ගේ අර්තිකෙට පොඩි හරි වාසියක් ගන්න පුළුවන්.
Ekak Nemeine bn.. Eka digata.. Human Rights Case ekak... Ou samahara Wita ehema wen nethi wei Wipakshe inne Jeppo Nemei Nisa.. Kauruth Human Rights Yan nethi wei.. Jeppo hitiyanam Melahata Badu Banis... Ehema Ne kiyala Hithenava Nam pahala Video Eka balapan....මම නන් හිතන්නෙ නෑ මේවා නිසා GSP+ වලට මොනවත් වෙයි කියලා, එහෙනන් ඔයිට කලින් මීට වඩා චොර සීන් කීයක් වුනාද බන්. රතුපස්වල,වැලිකඩ, රත්මලාන, මීගමුව ඔය ඔක්කොගෙම සිවිලියන්ලට ඔපන් ෆයර් කරලා මැරුවේ ආමි එකෙන්.නඩුවත් ගියේ නෑ ගොඩක් ඒවට. හදිසි නීතිය කියලා කේස් වැහුවා. ඕක හම්බෙන්නේ ලිමිටඩ් ටයිම් එකකට හරි නන්. ඒක නිසා දැණ් කැන්සල් උනොට් තමා.මම හිතන්නේ අපිට තමා වැඩිම කාලයක් ඕක දුන්න රටත්
Ekak Nemeine bn.. Eka digata.. Human Rights Case ekak... Ou samahara Wita ehema wen nethi wei Wipakshe inne Jeppo Nemei Nisa.. Kauruth Human Rights Yan nethi wei.. Jeppo hitiyanam Melahata Badu Banis... Ehema Ne kiyala Hithenava Nam pahala Video Eka balapan....